ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
7
සාවත්ථිනිදානං. ‘‘උපාදාපරිතස්සනඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අනුපාදාඅපරිතස්සනඤ්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං , භන්තෙ’’ති, ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කථඤ්ච, භික්ඛවෙ, උපාදාපරිතස්සනා හොති? ඉධ, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං; අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස රූපවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා ච උපාදාය ච පරිතස්සති.
‘‘වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං; අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. තස්ස සා වෙදනා විපරිණමති අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා වෙදනාවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස වෙදනාවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා ච උපාදාය ච පරිතස්සති.
‘‘සඤ්ඤං අත්තතො සමනුපස්සති...පෙ.... සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං; අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. තස්ස තෙ සඞ්ඛාරා විපරිණමන්ති අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා සඞ්ඛාරවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස සඞ්ඛාරවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා ච උපාදාය ච පරිතස්සති.
‘‘විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං; අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා ච උපාදාය ච පරිතස්සති. එවං ඛො, භික්ඛවෙ, උපාදාපරිතස්සනා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අනුපාදාඅපරිතස්සනා හොති? ඉධ, භික්ඛවෙ, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං; න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා න රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස න රූපවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා න චෙවුත්තාසවා (න චෙව උත්තාසවා (පී. ක.)) හොති න ච විඝාතවා න ච අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති.
‘‘න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං; න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං. තස්ස සා වෙදනා විපරිණමති අඤ්ඤථා හොති . තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා න වෙදනාවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස න වෙදනාවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති . චෙතසො අපරියාදානා න චෙවුත්තාසවා හොති න ච විඝාතවා න ච අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති.
‘‘න සඤ්ඤං...පෙ.... න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, න සඞ්ඛාරවන්තං වා අත්තානං; න අත්තනි වා සඞ්ඛාරෙ, න සඞ්ඛාරෙසු වා අත්තානං. තස්ස තෙ සඞ්ඛාරා විපරිණමන්ති අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා න සඞ්ඛාරවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස න සඞ්ඛාරවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා න චෙවුත්තාසවා හොති න ච විඝාතවා න ච අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති.
‘‘න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං...පෙ.... තස්ස තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා න විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස න විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා න චෙවුත්තාසවා හොති න ච විඝාතවා න ච අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති. එවං ඛො, භික්ඛවෙ, අනුපාදා අපරිතස්සනං හොතී’’ති. සත්තමං.
7
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තොපට මමය මාගේයයි ගැනීමෙන් වන භයද මමය මාගේයයි නොගැනීමෙන් වන භය දුරුවීමද දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්, මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, කෙසේ නම් මමය මාගේයයි ගැනීමෙන් වන භය ඇතිවේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම රූපස්කන්ධය මමයයි දකී. රූපසහිතවූවක් හෝ මම යයි දකී. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි දකී. රූපස්කන්ධය කෙරෙහි හෝ මා ඇතැයි දකී. ඔහුගේ ඒ රූපස්කන්ධය වෙනස්වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ රූපය වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොට ගෙන රූපය පෙරළීමට අනුව පෙරලුණු විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ රූපස්කන්ධය වෙනස්වීම නිසා වෙනස්වූ විඤ්ඤාණයයෙන් උපන් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොට ගෙන භය සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙයි. අල්ලාගෙන සිටිති. වේදනාව මමයයි දකියි. වේදනා සහිතවූවක් හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි දකියි. වේදනාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. වේදනාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම හේතුකොටගෙන ඔහුගේ සිතද වේදනා පරිවර්තනයට අනුව පරිවර්තනයවෙයි. වේදනාවට අනුව පරිවර්තනයවූ සිතින් හට ගත් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුශල චිත්තයාගේ මැඩපැවැත්වීම හේතු කොටගෙන භය සහිත වූයේද වෙයි. දුක්සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තාෂ්ණාවෙන් ගැනීම නිසා භය වන්නේය.”
“සංඥාව මමයයි දකියි. සංඥා සහිතවූවක් හෝ මමයයි දකියි මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි දකියි. සංඥාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. සංඥාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංඥාවට අනුව පරිවර්තනයවූ, විඤ්ඤාණයෙන් හටගත් තණ්හා සහ භය යන අකුසලධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල චිත්තයාගේ මැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිතවූයේද වෙයි. දුක්සහිතවූයේද වෙයි. ආලය සතිතවූයේද වෙයි. තණ්හාවෙන් ගැනීම හේතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.
“සංස්කාරයන් මමයයි දකියි සංස්කාර ඇත්තක්හු හෝ මමයයි දකියි. සංස්කාර මාකෙරෙහි ඇතැයි හෝ දකියි. සංස්කාරයන්හි මම ඇතැයි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. අන් අයුරකට පැමිණෙත් සංස්කාරයන්ගේ වෙනස්වීම අන් අයුරකට පැමිණීම හේතු කොටගෙන සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංස්කාරයන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ විඤ්ඤාණයෙන් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම හේතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.
“විඥානය මමයයි දකියි. විඥානය ඇත්තහු හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ විඥානය ඇතැයි දකියි. විඥානයෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. විඥානයාගේ වෙනස්වීම පෙරළීම නිසා ඔහුගේ සිතද විඥානය අනුව පෙරළෙන්නේ වෙයි. විඤ්ඤාණයාගේ පෙරලීමට අනුව පෙරලුණු සිතින් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි ආලය සහිතවූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙන්නේද වෙයි.
“මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් ගැනීම නිසා වන භය ඇතිවෙයි. මහණෙනි, කෙසේ නම් තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇති නොවන්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ බහුශ්‍රැතවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපස්කන්ධය මමයයි නොදකියි. රූපස්කන්ධය ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි නොදකියි. රූපස්කන්ධය කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ රූපය විනාශවෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ රූපය වෙනස්වීම හේතුකොට ඔහුගේ විඤ්ඤාණයද රූපය වෙනස් වීමට අනුව වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත මැඩ නොපැවැත්වීම නිසා භය සහිත වන්නේ නොවෙයි. දුක් සහිත වන්නේ නොවෙයි. ආලය සහිත වන්නේ නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේය.
“වේදනාව මමයයි නොදකියි. වේදනා ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි නොදකියි. වේදනාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරලෙයි. ඔහුගේ වේදනාව වෙනස්වීම පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද වේදනාවට අනුව වෙනස් නොවෙයි. වේදනාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක්සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.
“සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි නොදකියි. සංඥාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරලෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීම, පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද සංඥාව අනුව වෙනස් නොවෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තණ්හා භය වන අකුසල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක් සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තණ්හාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.
“සංස්කාරයන් මමයයි නොදකියි. සංස්කාර ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංස්කාර ඇතැයි නොදකියි. සංස්කාරයන් කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ ඒ සංස්කාර වෙනස්වීම් අන් ආකාරයකට පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද සංස්කාරයන්ගේ පෙරලීමට අනුව පෙරලෙන්නේ නොවේ. සංස්කාරයන් පෙරලීමට අනුව වෙනස් වීමෙන් හටගත් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිත වූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේද වෙයි.
“විඥානය මමයයි නොගනියි. මා කෙරෙහි හෝ විඥානය නොවේයයි නොදකියි. විඥානයෙහි හෝ මම ඇතැයි නොදනියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ විඥානය වෙනස්වීම අන්අයුරකට පැමිණීම හේතුකොටගෙන විඤ්ඤාණය වෙනස්වීමට අනුව සිත වෙනස් නොවෙයි. විඤ්ඤාණය වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණාව භය අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිතවූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිතවූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට පැමිණෙන්නේද නොවෙයි. මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇතිවන්නේ නොවෙයි.”
(සත්වෙනි උපාදාපරිතස්සන සූත්‍රය නිමි.)
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය