ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
97
සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘අත්ථි නු ඛො, භන්තෙ, කිඤ්චි රූපං යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති? අත්ථි නු ඛො, භන්තෙ, කාචි වෙදනා යා වෙදනා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සති? අත්ථි නු ඛො, භන්තෙ, කාචි සඤ්ඤා...පෙ.... කෙචි සඞ්ඛාරා, යෙ සඞ්ඛාරා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති? අත්ථි නු ඛො, භන්තෙ, කිඤ්චි විඤ්ඤාණං, යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සතී’’ති? ‘‘නත්ථි ඛො, භික්ඛු, කිඤ්චි රූපං, යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති. නත්ථි ඛො, භික්ඛු, කාචි වෙදනා... කාචි සඤ්ඤා... කෙචි සඞ්ඛාරා...පෙ.... කිඤ්චි විඤ්ඤාණං, යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සතී’’ති.
අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා තං භික්ඛුං එතදවොච - ‘‘එත්තකම්පි ඛො, භික්ඛු, රූපං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති. එත්තකං චෙපි, භික්ඛු, රූපං අභවිස්ස නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං, නයිදං බ්‍රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො, භික්ඛු, එත්තකම්පි රූපං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං, තස්මා බ්‍රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය’’.
‘‘එත්තකාපි ඛො, භික්ඛු, වෙදනා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සති. එත්තකා චෙපි, භික්ඛු, වෙදනා අභවිස්ස නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා, න යිදං බ්‍රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො, භික්ඛු, එත්තකාපි වෙදනා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා, තස්මා බ්‍රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය.
‘‘එත්තකාපි ඛො, භික්ඛු, සඤ්ඤා නත්ථි...පෙ.... එත්තකාපි ඛො, භික්ඛු, සඞ්ඛාරා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති. එත්තකා චෙපි, භික්ඛු, සඞ්ඛාරා අභවිස්සංසු නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා, න යිදං බ්‍රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො, භික්ඛු, එත්තකාපි සඞ්ඛාරා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා, තස්මා බ්‍රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය.
‘‘එත්තකම්පි ඛො, භික්ඛු, විඤ්ඤාණං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති. එත්තකම්පි ඛො, භික්ඛු, විඤ්ඤාණං අභවිස්ස නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං, න යිදං බ්‍රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො, භික්ඛු, එත්තකම්පි විඤ්ඤාණං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං, තස්මා බ්‍රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය.
‘‘තං කිං මඤ්ඤසි, භික්ඛු, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං භන්තෙ’’...පෙ.... ‘‘තස්මාතිහ...පෙ.... එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති. පඤ්චමං.
97
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.
“ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සදාකාලිකවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සමානව එපරිද්දෙන් සිටින්නාවූ, කිසිරූපයෙක් ඇත්තේද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සැමදා පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි වේදනාවක් තොමෝ ඇත්තීද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ කිසි සංඥාවක් තොමෝ ඇත්තීද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ, සදාකාලික වස්තුවක් සමානව එයාකාරයෙන්ම සිටින්නාවූ, කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහුද? ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි විඥානයෙක් ඇත්තේද?”
“මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි රූපයෙක් නැත්තේමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සේ එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි වේදනාවක් තොමෝ නැත්තීමය, මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, සැමදා පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ, කිසි සංඥාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සේ එසේම සිටින්නාවූ කිසි සංස්කාර කෙනෙක් නැත්තාහුමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් සමානව එසේම සිටින්නාවූ, කිසි විඥානයෙක් නැත්තේමය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්ටිකක් නියපිටෙහි තබාගෙන ඒ මහණහට මෙය වදාළසේක: “මහණ සදාකාලික ද්‍රව්‍යයක් සමව එසේම සිටින්නාවූ නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවතින්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් නැත්තේමය. මහණ, ඉදින් නිත්‍යවූ ස්ථිරවූ සියලු කල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් වීනම් මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස මාර්ගබ්‍රහ්මචර්යා වාසය නොපණවන්නේය. මහණ, යම් හේතුවකින් වනාහි නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙතෙකුදු රූපයෙක් නැත්තේද, එහෙයින් මනාකොට දුක් ක්ෂය කරනු වස් මාර්ග බ්‍රහ්මචර්යය විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික වස්තුවක් වැනිව එසේම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූද, මෙපමණවූද වේදනාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද වේදනාවක් තොමෝ වී නම් මනාකොට දුක් ක්ෂයකිරීම පිණිස මාර්ග බ්‍රහ්මචර්යාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද, වේදනාවක් තොමෝ නැත්තීද, එහෙයින් මනාකොට දුක ක්ෂය කරනු පිණිස මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික වස්තුවක් බඳුව, එපරිද්දෙන්ම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමදා පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් තොමෝ නැත්තීමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් වීනම් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංඥාවක් තොමෝ නැත්තීද, එහෙයින් මනා කොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික දෙයක් සමව ඒ අයුරෙන්ම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාර කෙනෙක් නැත්තාහුමය මහණ, නිත්‍යවූ ස්ථිරවූ හැම කල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාරයෝවූ නම්, මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ගබ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද සංස්කාර කෙනෙක් නැත්තාහුද, එහෙයින් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, සදාකාලික වස්තුවක් සමානව එසේම සිටින්නාවූ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූද, මෙපමණවූද විඥානයෙක් නැත්තේමය. මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද විඥානයෙක් වීනම් මනාකොට දුක ක්ෂයකිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම නොපණවන්නේය. මහණ, යම් හෙයකින් නිත්‍යවූ, ස්ථිරවූ, හැමකල්හි පවත්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, මෙපමණවූද විඥානයෙක් නැත්තේද, එහෙයින් මනාකොට දුක ක්ෂය කිරීමට මාර්ග බ්‍රහ්මචරියාවෙහි විසීම පණවන්නේය.
“මහණ, ඒ කුමැයි සිතන්නෙහිද? “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තේ වේද, ‘මේ රූපය මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ රූපය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසු වේද?” -“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“වේදනා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යම් වේදනාවක් තොමෝ අනිත්‍ය වේද, ඕතොමෝ දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යම් වේදනාවක් තොමෝ අනිත්‍ය වන්නීද, දුක් වන්නීද, පෙරළෙන ස්වභාවය ඇත්තීද, ‘මේ වේදනාව මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ වේදනාව (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“සංඥා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යම් සංඥාවක් තොමෝ අනිත්‍ය වේද, ඕ දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යම් සංඥාවක් තොමෝ අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තීද, ‘මේ සංඥාව මාගේය මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ සංඥාව (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මේ සුදුසු නොවේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය වෙද්ද, ඒ සංස්කාරයෝ දුක් හෝ සැප හෝ වෙද්ද?” - “ස්වාමීනි, දුක්ය”
“යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය වෙද්ද, දුක් වෙද්ද, පෙරළෙන ස්වභාවය ඇත්තාහු වෙද්ද, ‘මේ සංස්කාරස්කන්ධය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යම් විඥානයෙක් අනිත්‍ය වේද, ඒ විඥානය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යම් විඥානයෙක් අනිත්‍ය වේද, දුක් වේද, පෙරළෙන ස්වභාවය ඇත්තේ වේද, මේ විඥානය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ විඥානය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද” - “ස්වාමීනි මෙය සුදුසු නොවේමය.”
“මහණ, එහෙයින් තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ සියලු රූපය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි වේදනාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් වේදනාවක් වේද, ‘මේ වේදනාව මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම වේදනාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥාව මාගේ නොවේ. මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම සංඥාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාර කෙනෙක් වෙද්ද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, ‘මේ සංස්කාර ස්කන්ධය මාගේ නොවේ. මේ මම නොවෙමි මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ හැම සංස්කාරය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි විඥානයෙක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ. මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මේ සියලු විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.
“මහණ, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති, ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේ’යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය වූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු කොට නිමවන ලද්දේය. මේ රහත් බව පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි” වදාළසේක.
(පස්වෙනි නඛසිඛ සූත්‍රය නිමි.)
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය