ත්‍රිපිටකය
6. ලාභසක්කාරසංයුත්තං 6. ලාභසක්කාර සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
1. දාරුණසුත්තං 1. දාරුණ සූත්‍රය
2. බළිසසුත්තං 2. බාළිස සූත්‍රය
3. කුම්මසුත්තං 3. කුම්ම සූත්‍රය
4. දීඝලොමිකසුත්තං 4. දීඝ ලෝමී සූත්‍රය
5. මීළ්හකසුත්තං 5. පුනේළක සූත්‍රය
6. අසනිසුත්තං 6. අසනි සූත්‍රය
7. දිද්ධසුත්තං 7. දිද්ධ සූත්‍රය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාල සූත්‍රය
9. වෙරම්භසුත්තං 9. වේරම්බ සූත්‍රය
10. සගාථකසුත්තං 10. සගාථ සූත්‍රය
2. දුතියවග්ගො 2. දෙවැනි වර්ගය
1. සුවණ්ණපාතිසුත්තං 1. පාති සූත්‍රය
2. රූපියපාතිසුත්තං 2. පාති සූත්‍රය
3-10. සුවණ්ණනික්ඛසුත්තාදිඅට්ඨකං 3-10. සුවණ්ණ නික්ඛ සූත්‍රය ආදී වූ අට
3. තතියවග්ගො 3. තුන්වැනි වර්ගය
1. මාතුගාමසුත්තං 1. මාතුගාම සූත්‍රය
2. කල්‍යාණීසුත්තං 2. කල්‍යාණි සූත්‍රය
3. එකපුත්තකසුත්තං 3. පුත්‍ර සූත්‍රය
4. එකධීතුසුත්තං 4. ධීතු සූත්‍රය
5. සමණබ්‍රාහ්මණසුත්තං 5. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 6. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
7. තතියසමණබ්‍රාහ්මණසුත්තං 7. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
8. ඡවිසුත්තං 8. ඡවි සූත්‍රය
9. රජ්ජුසුත්තං 9. රජ්ජු සූත්‍රය
10. භික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. සතරවැනි වර්ගය
1. භින්දිසුත්තං 1. භින්දි සූත්‍රය
180
සාවත්ථියං විහරති...පෙ.... ‘‘දාරුණො, භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො. ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදිණ්ණචිත්තො, භික්ඛවෙ, දෙවදත්තො සඞ්ඝං භින්දි. එවං දාරුණො ඛො, භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො...පෙ.... සික්ඛිතබ්බ’’න්ති. පඨමං.
180
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද නැසුණු කුසල් සිත් ඇත්තාවූ දෙවදත්තතෙමේ සංඝයා භේද කළේය. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මියයුතුයි.”
(පළමුවෙනි භින්දි සූත්‍රය නිමි.)
2. කුසලමූලසුත්තං 2. මූල සූත්‍රය
3. කුසලධම්මසුත්තං 3. ධම්ම සූත්‍රය
4. සුක්කධම්මසුත්තං 4. සුක්ක සූත්‍රය
5. අචිරපක්කන්තසුත්තං 5. පක්කන්ත සූත්‍රය
6. පඤ්චරථසතසුත්තං 6. රථ සූත්‍රය
7. මාතුසුත්තං 7. මාතු සූත්‍රය
8-13. පිතුසුත්තාදිඡක්කං 8-13. පිතු සූත්‍රය ආදී වූ හය