ත්‍රිපිටකය
10. පායාසිසුත්තං 10. පායාසි සූත්‍රය
406
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා කුමාරකස්සපො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන සෙතබ්‍යා නාම කොසලානං නගරං තදවසරි. තත්‍ර සුදං ආයස්මා කුමාරකස්සපො සෙතබ්‍යායං විහරති උත්තරෙන සෙතබ්‍යං සිංසපාවනෙ (සීසපාවනෙ (ස්‍යා.)). තෙන ඛො පන සමයෙන පායාසි රාජඤ්ඤො සෙතබ්‍යං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්‍රහ්මදෙය්‍යං.
406
මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත්වූ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා වඩින සේක් කොසොල් ජනපද වාසීන්ගේ සෙතව්‍යා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියහ. එහි වූකලී ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සෙතව්‍යා නම් නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වසන්නාහ.
ඒ කාලයෙහි පායාසි නම් රාජන්‍යයා (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙන ලද නොයෙක් සතුන්ගෙන් ගැවසී ගත්තාවූ, තණ, දර දිය හා ධාන්‍ය (වී ආදිය) සහිතවූ, රජු ගෙන් ලබනලද හෙයින් අනුභව කළයුතුවූ, රජුගේ තෑග්ගක්වූ උසස් වශයෙන් දෙනලද සෙතව්‍යා නම් නුවර අධිපතිව වසයි.
පායාසිරාජඤ්ඤවත්ථු පායාසිරාජඤ්ඤවත්ථු
නත්ථිකවාදො නත්ථිකවාදො
චන්දිමසූරියඋපමා චන්දිමසූරියඋපමා
චොරඋපමා චොරඋපමා
ගූථකූපපුරිසඋපමා ගූථකූපපුරිසඋපමා
තාවතිංසදෙවඋපමා තාවතිංසදෙවඋපමා
ජච්චන්ධඋපමා ජච්චන්ධඋපමා
ගබ්භිනීඋපමා ගබ්භිනීඋපමා
සුපිනකඋපමා සුපිනකඋපමා
සන්තත්තඅයොගුළඋපමා සන්තත්තඅයොගුළඋපමා
සඞ්ඛධමඋපමා සඞ්ඛධමඋපමා
අග්ගිකජටිලඋපමා අග්ගිකජටිලඋපමා
ද්වෙ සත්ථවාහඋපමා ද්වෙ සත්ථවාහඋපමා
ගූථභාරිකඋපමා ගූථභාරිකඋපමා
අක්ඛධුත්තකඋපමා අක්ඛධුත්තකඋපමා
සාණභාරිකඋපමා සාණභාරිකඋපමා
සරණගමනං සරණගමනං
යඤ්ඤකථා යඤ්ඤකථා
උත්තරමාණවවත්ථු උත්තරමාණවවත්ථු
පායාසිදෙවපුත්තො පායාසිදෙවපුත්තො