4. 11. 1-40.
ඒසනාදී සූත්ර
1789-1828. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද යත්: ... වැඩිය යුතුය.
(ඒසනා වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ ඒසනා වර්ගයට පංචෙන්ද්රියය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
ඒසනා වර්ගය එකොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යැයි (සූත්ර සමූහයකි).
12. ඕඝ වර්ගය
4. 12. 1-40.
ඕඝාදී සූත්ර
1829-1868. මහණෙනි, මේ ඕඝ (සැඩපහර) සතරකි. කවර සතරක් ද යත්: ... වැඩිය යුතුය.
(ඕඝ වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
ඕඝ වර්ගය දොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරුද්ධම්භාගිය යැයි (සූත්ර සමූහයකි).
13. පුන ගංගා පෙය්යාලය
4. 13. 1-36.
පාචීනනින්නාදී සූත්ර
1869-1904. මහණෙනි, යම් සේ ගංගා නදිය ... නිවනට බර වූයේ වෙයි.
(ඉන්ද්රිය සංයුත්තයේ පුනගංගාපෙය්යාල වර්ගය රාග විනය ආදිය වශයෙන් ද, අමතොගධ ආදිය වශයෙන් ද, නිබ්බානනින්න ආදිය වශයෙන් ද විස්තර කළ යුතුය. එක එකෙහි තුන තුන බැගින් කොට සූත්ර තිස්සයක් දත යුතුය.)
පුන ගංගා පෙය්යාලයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැමුණු සයක් ද, සමුද්රයට නැමුණු සයක් ද වේ. මොහු දෙදෙන දොළසක් වෙත්. එහෙයින් වර්ග යැයි කියනු ලැබේ.
14. පුන අප්පමාද වර්ගය
4. 14. 1-30.
තථාගතාදී සූත්ර
1905-1934. මහණෙනි, යම්තාක් සත්ත්වයෝ පා නැත්තා වූ හෝ ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(කියන ලද නයින් විස්තර කළ යුතුය. සූත්ර තිහක් දත යුතුය.)
පුන අප්පමාද වර්ගය දහහතර වැන්නයි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යන මෙයින් දසවන පදය වේ.
15. පුන බලකරණීය වර්ගය
4. 15. 1-36.
බලාදී සූත්ර
1935-1970. මහණෙනි, යම් සේ බලයෙන් කළ යුතු යම් කර්මාන්ත කෙනෙක් ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(කියන ලද නයින් ම විස්තර කරන්නහු විසින් සූත්ර තිස්සයක් දත යුතුය.)
පුන බලකරණීය වර්ගය පහළොස් වැන්නයි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක, නදී යැයි (සූත්ර දොළසකි).
16. පුන ඒසනා වර්ගය
4. 16. 1-120.
ඒසනාදී සූත්ර
1971-2090. මහණෙනි, මේ ඒෂණා තුනකි ... වැඩිය යුතුය.
(පෙර කියන ලද නයින් ද අභිඥා ආදිය වශයෙන් ද විස්තර කරන්නහු විසින් සූත්ර එකසිය විස්සක් දත යුතුය.)
පුන ඒසනා වර්ගය සොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යැයි (සූත්ර සමූහයකි).