3. 7. 1-40.
තථාගතාදි සූත්ර
1277-1316. මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ යම් තාක් සත්වයෝ වෙත් ද -පෙ- බහුල වශයෙන් කරයි. 429-438. (මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට සතර සතිපට්ඨානය යොදා ගැනීමෙන් මෙහි සූත්ර දහය සම්පූර්ණවේ.)
අප්පමාදවග්ගො සත්තමො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්ද, සූරිය, වත්ථ යන මෙයින් දසවන පදය වේ.
(මෙහි දු එකෙකෙහි සතර සතර බැගින් කොට සතළිස් සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)
8. බලකරණීය වර්ගය
3. 8. 1-48.
බලාදි සූත්ර
1317-1364. මහණෙනි, යම් සේ යම් කිසි බලයෙන් කළ යුතු කර්මාන්ත කෙරෙත් ද -පෙ- බහුල වශයෙන් කරයි.
439-450. (මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
බලකරණීයවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙක, නාවා, ආගන්තුක, නදී යයි (සූත්ර දොළසකි).
(මෙහි දු එකෙකෙහි සතර සතර බැගින් කොට අටසාළිස් සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)
9. ඒසනා වර්ගය
3. 9. 1-160.
එසනාදි සූත්ර
1365-1524. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද යත්: කාමේෂණා, භවේෂණා, බ්රහ්මචර්යේෂණා ය. -පෙ- වැඩිය යුතු ය.
451-460. (මග්ගසංයුත්තයේ ඒසනා වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
එසනාවග්ගො නවමො.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යයි ද වේ.
(කී ක්රමයෙන් ඒවා අභිඥා පිණිස ද පරිඥා පිණිස ද පරික්ෂය පිණිස ද ප්රහාණය පිණිස ද යැයි සතර ආකාරයකට බෙදන්නා වූ එකෙකෙහි සොළොස සොළොස බැගින් කොට එක්සිය සැට සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)