9. 2. 34.
පීතිසම්බොජ්ඣඞ්ග සූත්‍රය
472. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පීතිසම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 35.
පස්සද්ධිසම්බොජ්ඣඞ්ග සූත්‍රය
473. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 36.
සමාධිසම්බොජ්ඣඞ්ග සූත්‍රය
474. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සමාධිසම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 37.
උපෙඛාසම්බොජ්ඣඞ්ග සූත්‍රය
475. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 38.
සම්මාදිට්ඨි සූත්‍රය
476. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්‍යක් දෘෂ්ටිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 39.
සම්මාසඞ්කප්ප සූත්‍රය
477. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්‍යක් සංකල්පනය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 40.
සම්මාවාචා සූත්‍රය
478. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්‍යක් වචනය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 41.
සම්මාකම්මන්ත සූත්‍රය
479. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්‍යක් කර්මාන්තය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 42.
සම්මාආජීව සූත්‍රය
480. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්‍යක් ආජීවය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 43.
සම්මාවායාම සූත්‍රය
481. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්‍යක් ව්‍යායාමය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 44.
සම්මාසති සූත්‍රය
482. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්‍යක් සතිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.