9. 2. 30.
පඤ්ඤාබල සූත්රය
468. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්ඤාබලය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 31.
සතිසම්බොජ්ඣඞ්ග සූත්රය
469. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතිසම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 32.
ධම්මවිචය සම්බොජ්ඣඞ්ග සූත්රය
470. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 33.
විරියසම්බොජ්ඣඞ්ග සූත්රය
471. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විරියසම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 34.
පීතිසම්බොජ්ඣඞ්ග සූත්රය
472. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පීතිසම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 35.
පස්සද්ධිසම්බොජ්ඣඞ්ග සූත්රය
473. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 36.
සමාධිසම්බොජ්ඣඞ්ග සූත්රය
474. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සමාධිසම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 37.
උපෙඛාසම්බොජ්ඣඞ්ග සූත්රය
475. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 38.
සම්මාදිට්ඨි සූත්රය
476. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්යක් දෘෂ්ටිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.