9. 2. 25.
පඤ්ඤින්ද්රිය සූත්රය
463. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්ඤින්ද්රිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 26.
සද්ධාබල සූත්රය
464. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සද්ධාබලය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 27.
විරියබල සූත්රය
465. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විරියබලය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 28.
සතිබල සූත්රය
466. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතිබලය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 29.
සමාධිබල සූත්රය
467. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සමාධිබලය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 30.
පඤ්ඤාබල සූත්රය
468. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්ඤාබලය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 31.
සතිසම්බොජ්ඣඞ්ග සූත්රය
469. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතිසම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 32.
ධම්මවිචය සම්බොජ්ඣඞ්ග සූත්රය
470. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.