සූත්ර පිටකය › අඞ්ගුත්තර සඟිය › 4. චතුක්ක නිපාතය › 3. තෙවන පණ්ණාසකය › 5. ආභා වර්ගය › සාර සූත්රය4. 3. 5. 10.සාර සූත්රය50. මහණෙනි, මේ සාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?සීලසාරො, සමාධිසාරො, පඤ්ඤාසාරො, විමුත්තිසාරො.මහණෙනි, මේ සතර සාරයෝය.ආභාවග්ගො පඤ්චමො.තතියො පණ්ණාසකො.ඊළඟ සූත්රය ›