3. 7. 12.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ඵරුෂ වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ඵරුෂ වචන කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 13.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ප්රලාප කියන්නේ වෙයිද, අනුන්ද ප්රලාප කීමෙහි සමාදන් කරවයිද, ප්රලාප කීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 14.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ප්රලාප කීමෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ප්රලාප කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ප්රලාප කීමෙන් වැළකීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 15.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් අභිද්යාව බහුලකොට ඇත්තේ වෙයිද, අනුන්ද අභිද්යාව බහුලකොට හැසිරීමෙහි සමාදන් කරවයිද, අභිද්යාව බහුලකොට හැසිරිම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 16.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් අභිද්යාව බහුලකොට නැත්තෙක් වෙයිද, අනුන්ද අභිද්යාව බහුලකොට නැතිකිරීමෙහි සමාදන් කරවයිද, අභිද්යාව බහුලකොට නැතිකිරීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එුන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 17.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ව්යාපාද සිත් ඇත්තෙක් වෙයිද, අනුන්ද අනුන්ද ව්යාපාද සිත් ඇතිකිරීමෙහි සමාදන් කරවයිද, ව්යාපාද සිත් ඇතිවිම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 18.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් ව්යාපාද සිත් නැත්තේ වෙයිද, අනුන්ද ව්යාපාද සිත් නැතිකිරීමෙහි සමාදන් කරවයිද, ව්යාපාද සිත් නැතිකිරීම අනුමෝදන් වෙයිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. 7. 19.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් මිත්යා දෘෂ්ටි ඇත්තේ වෙයිද, අනුන්ද මිත්යාදෘෂ්ටි ගැනීමෙහි සමාදන් කරවයිද, මිත්යාදෘෂ්ටි ගැනීම අනුමෝදන් වෙයිද, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
3. 7. 20.
[මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා...]
“තෙමේත් සම්යක් දෘෂ්ටි ඇත්තෙක් වෙයිද, අනුන්ද සම්යක්දෘෂ්ටික වීමෙහි සමාදන් කරවයිද, සම්යක් දෘෂ්ටික වීම අනුමෝදන් වෙයිද,
“මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
කම්මපථ පෙය්යාල වර්ගය නිමි.
8. රාග පෙය්යාල වර්ගය
3. 8. 1-170.
මහණෙනි, රාගය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි.
කවර තුනක්ද?
සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය විශේෂයෙන් දැනීම සඳහා මේ ධර්ම තුන වැඩිය යුතුය.
මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා මේ ධර්ම තුන වැඩිය යුතුය. මහණෙනි, රාගය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, රාගය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
මහණෙනි, ද්වේෂය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ද්වේෂය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මෝහය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ක්රෝධය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, උපනාහය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මක්ඛය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, පලාසය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාවෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ඊර්ෂ්යාව අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරියෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මච්ඡරිය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාවෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මායාව අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්යයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාඨෙය්ය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ථම්භය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, සාරම්භය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මානය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, අතිමානය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, මදය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය විශේෂයෙන් දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය පිරිසිඳ දැනීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය සහමුලින්ම ක්ෂය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය පහකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය ක්ෂයකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය ව්යය කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදයෙහි නොඇලීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය නිරුද්ධ කිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය දුරුකිරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි. මහණෙනි, ප්රමාදය අත්හැරීම සඳහා ධර්ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සූනපක සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇත්තාහු භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
රාගපෙය්යාලං නිට්ඨිතං.
තික නිපාතය සමාප්තයි.
එකක නිපාතය ද, දුක නිපාතය ද, තික නිපාතය ද නිමාවට පත්විය.