11. 3. 9-48.
කණෙහිද, නැහැයෙහිද, දිවෙහිද, කයෙහිද, සිතෙහිද,
11. 3. 49-96.
රූපයන්හිද, ශබ්දයන්හිද, ගන්ධයන්හිද, රසයන්හිද, ස්පර්ශයන්හිද, ධර්මයන්හිද,
11. 3. 97-144.
ඇස පිළිබඳ විඤ්ඤාණයෙහිද, කණ පිළිබඳ විඤ්ඤාණයෙහිද, නාසය පිළිබඳ විඤ්ඤාණයෙහිද, දිව පිළිබඳ විඤ්ඤාණයෙහිද, කය පිළිබඳ විඤ්ඤාණයෙහිද, සිත පිළිබඳ විඤ්ඤාණයෙහිද,
11. 3. 145-192.
ඇස පිළිබඳ ස්පර්ශයෙහිද, කණ පිළිබඳ ස්පර්ශයෙහිද, නාසය පිළිබඳ ස්පර්ශයෙහිද, දිව පිළිබඳ ස්පර්ශයෙහිද, කය පිළිබඳ ස්පර්ශයෙහිද, සිත පිළිබඳ ස්පර්ශයෙහිද,
11. 3. 193-240.
ඇස පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහිද, කණ පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහිද, නාසය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහිද, දිව පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහිද, කය පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහිද, සිත පිළිබඳ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහිද,
11. 3. 241-288.
රූප සංඥාවෙහිද, ශබ්ද සංඥාවෙහිද, ගන්ධ සංඥාවෙහිද, රශ සංඥාවෙහිද, ස්පර්ශයන් පිළිබඳ සංඥාවෙහිද, ධර්ම සංඥාවෙහිද,
11. 3. 289-336.
රූප සංඤ්චෙතනාවෙහිද, ශබ්ද සංඤ්චෙතනාවෙහිද, ගන්ධ සංඤ්චෙතනාවෙහිද, රශ සංඤ්චෙතනාවෙහිද, ඵොට්ඨබ්බ සංඤ්චෙතනාවෙහිද, ධර්ම සංඤ්චෙතනාවෙහිද,
11. 3. 337-384.
රූප තෘෂ්ණාවෙහිද, ශබ්ද තෘෂ්ණාවෙහිද, ගන්ධ තෘෂ්ණාවෙහිද, රශ තෘෂ්ණාවෙහිද, ස්පර්ශ තෘෂ්ණාවෙහිද, ධර්ම තෘෂ්ණාවෙහිද,
11. 3. 285-432.
රූප විතර්කයෙහිද, ශබ්ද විතර්කයෙහිද, ගන්ධ විතර්කයෙහිද, රශ විතර්කයෙහිද, ස්පර්ශයන් පිළිබඳ විතර්කයෙහිද, ධර්ම විතර්කයෙහිද,