ග්‍ර‍න්ථ සංකේත

දී: නි: දීඝනිකාය 1939 ඤාණාවාස සංස්කරණය

ම: නි: මජ්ඣිමනිකාය 1937 ඤාණවිමල සංස්කරණය

සං: නි: සංයුත්තනිකාය 1925 අමරසීහතිස්ස සංස්කරණය

අ: නි: අඞ්ගුත්තර නිකාය 1915 රේවත සංස්කරණය

ධ:ස (ධ:ප:) ධම්මසංගනිප්පකරණ 1953 හේවාවිතාරණ සංස්කරණය

වි: ප: විභඞ්ගප්පකරණ 1952 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

ධා: ක: ධාතුකථාප්පකරණ 1952 ශ්‍රීපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

ප: ප: (පඨාථප) පඨානප්පකරණ 1952 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

ම: ච: මහාවග්ගපාලි 1956 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

චු: ච: චූලවග්ගපාලි 1956 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

ධ: ප: ධම්මපදපාලි 1956 හේවාවිතාරණ සංස්කරණය

උ: පා: උදානපාලි 1926 සිරිධම්මසංස්කරණය

ඉ: චු: ඉතිවුත්තකපාලි 1926 සිරිධම්මසංස්කරණය

සු: නි: සුත්තනිපාතපාලි 1924 විමලඤාණතිස්ස සංස්කරණය

මහා: නි: මහානිදෙදසපාලි 1933 සෝරත සංස්කරණය

පෙ: ව: පෙතවත්‍ථුපාලි 1930 ඤාණිස්සර සංස්කරණය

පටි: ම: පටිසම්භිදාමග්ග බුරුම ඡඨසංගායනා

අත්‍ථ: නී: අත්‍ථසාලිනී 1940 හේවාවිතාරණ සංස්කරණය

ස: වි: සම්මොහවිනොදනි 1932 හේවාවිතාරණ සංස්කරණය

මි: ප: මිලින්‍දපඤ්හ 1027 පියරතන සංස්කරණය

වි: ම: විසුද්ධිමග්ග 1940 හේවාවිතාරණ සංස්කරණය

සිං: වි: සිංහල විශුද්ධිමාර්‍ගය 1959 සිරිධම්මවංස සංස්කරණය

සිංහල විශුද්ධිමාර්‍ගය 1959 නන්‍දාරාම සංස්කරණය

අ: නි: අඨකථා මනොරථපූරණී 1923 හේවාවිතාරණ සංස්කරණය

ප:ටි: අඨකථා සද්ධම්මප්පකාසිනි 1927 හේවාවිතාරණ සංස්කරණය

වි:ම:ටීකා පරමත්‍ථමඤ්ජුසා 1930 ධම්මානන්‍ද සංස්කරණය

වි: අඨකථා විභඞ්ගප්පකරණ අඨකථා 1922 පඤ්ඤානන්‍ද සංස්කරණය