උම්මත්තක සම්මුතිය.

සඞ්ඝ කර්මයක් කළ හැකි වීමට සීමාව තුළ වෙසෙන සියලු භික්ෂූන් එතැනට පැමිණිය යුතු ය. නො පැමිණිය හැකි භික්ෂූන්ගේ ඡන්දය ගත යුතු ය. බුද්ධකාලයෙහි උමතුව විසූ ගග්ග නම් භික්ෂුව සඞ්ඝ කර්මයට පැමිණෙන්නට සිතුනහොත් පැමිණෙයි. නො සිතුනහොත් නො පැමිණෙයි. එය සඞ්ඝයාට කරදරයක් විය. උමතු භික්ෂූන් නිසා සඞ්ඝයාට වන කරදරය නැති වීම පිණිස තථාගතයන් වහන්සේ උමතු භික්ෂූන්ට “උම්මත්තක සම්මුතිදානය” අනුදැන වදාළ සේක.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (ගග්ගො) භික්ඛු උම්මත්තකො, සරති’පි උපොසථං න’පි සරති, සරති’පි සඞ්ඝකම්මං න’පි සරති ආගච්ඡති’පි උපොසථං න’පි ආගච්ඡති, ආගච්ඡති’පි සඞ්ඝකම්මං න’පි ආගච්ඡති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ගග්ගස්ස) භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තකසම්මුතිං දදෙය්‍ය. සරෙය්‍ය වා (ගග්ගො) භික්ඛු උපොසථං න වා සරෙය්‍ය. සරෙය්‍ය වා සඞ්ඝකම්මං න වා සරෙය්‍ය, ආගච්ඡෙය්‍ය වා උපොසථං න වා ආගච්ඡෙය්‍ය, ආගච්ඡෙය්‍ය වා සඞ්ඝකම්මං න වා ආගච්ඡෙය්‍ය, සඞ්ඝො සහ වා (ගග්ගෙන) විනා වා (ගග්ගෙන) උපොසථං කරෙය්‍ය. සඞ්ඝකම්මං කරෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, (ගග්ගො) භික්ඛු උම්මත්තකො සරති’පි උපොසථං න’පිසරති සරති’පි සඞ්ඝකම්මං න’පි සරති, ආගච්ඡති’පි උපොසථං න’පි. ආගච්ඡති. ආගච්ඡති’පි සඞ්ඝකම්මං න’පි ආගච්ඡති, සඞ්ඝො (ගග්ගස්ස) භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තක සම්මුතිං දෙති. සරෙය්‍ය වා (ගග්ගො) භික්ඛු උපොසථං න වා සරෙය්‍ය, සරෙය්‍ය වා සඞ්ඝකම්මං න වා ආගච්ඡෙය්‍ය, සඞ්ඝො සහ වා (ගග්ගෙන) විනා වා (ගග්ගෙන) උපොසථං කරිස්සති, සඞ්ඝකම්මං කරිස්සති, යස්සායස්මතො ඛමති (ගග්ගස්ස) භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තකසම්මුතියා දානං. සරෙය්‍ය වා (ගග්ගො) භික්ඛු උපොසථං න වා සරෙය්‍ය, සරෙය්‍ය වා සඞ්ඝකම්මං න වා සරෙය්‍ය, ආගච්ඡෙය්‍ය වා උපොසථං න වා ආගච්ඡෙය්‍ය, ආගච්ඡෙය්‍ය වා සඞ්ඝකම්මං න වා ආගච්ඡෙය්‍ය, සඞ්ඝො සහ වා (ගග්ගෙන) විනා වා (ගග්ගෙන) උපොසථං කරිස්සති, සඞ්ඝකම්මං කරිස්සති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දින්නා සඞ්ඝෙන (ගග්ගස්ස) භික්ඛුනො උම්මත්තකස්ස උම්මත්තක සම්මුති, සරෙය්‍ය වා (ගග්ගො) භික්ඛු උපොසථං න වා සරෙය්‍ය, සරෙය්‍ය වා සඞ්ඝකම්මං න වා සරෙය්‍ය, ආගච්ඡෙය්‍ය වා උපොසථං න වා ආගච්ඡෙය්‍ය, ආගච්ඡෙය්‍ය වා සඞ්ඝකම්මං න වා ආගච්ඡෙය්‍ය, සඞ්ඝො සහ වා (ගග්ගෙන) විනා වා (ගග්ගෙන) උපොසථං කරිස්සති. සඞ්ඝකම්මං කරිස්සති, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

මෙසේ උම්මත්තක භික්ෂුවට උම්මත්තක සම්මුතිය දුන් පසු ඒ භික්ෂුව සඟ මැද සිටියත් සඞ්ඝයාගෙන් බැහැර සීමාවේ සිටියත් එයින් කරන විනය කර්මයට හානියක් නො වේ.