සික්කා සම්මුතිය.

සහල්ලක ලා එල්ලා ගෙන මිස පාත්‍රය ගෙන යාම අපහසු දුබල ගිලන් මහණුන්ට සික්කා සම්මුතිය දෙනු ලැබේ. එය ලබනු කැමති භික්ෂුව සඞ්ඝයා වෙත එළඹ, සිවුර ඒකාංස කොට පෙරවා වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ මේ වාක්‍යයෙන් සික්කා සම්මුතිය සඞ්ඝයාගෙන් ඉල්ලිය යුතු ය.

අහං භන්තෙ ගිලානො. න සක්කොමි විනා සික්කාය පත්තං පරිහරිතුං, සො’හං භන්තෙ සඞ්ඝං සික්කා සම්මුතිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු ගිලානො, න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං, සො සඞ්ඝං සික්කාසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො සික්කාසම්මුතිං දදෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (තිස්සො) භික්ඛු ගිලානො, න සක්කොති විනා සික්කාය පත්තං පරිහරිතුං, සො සඞ්ඝං සික්කාසම්මුතිං යාචති. සඞ්ඝො (තිස්සස්ස) භික්ඛුනො සික්කාසම්මුතිං දෙති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො සික්කාසම්මුතියා දානං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දින්නා සඞ්ඝෙන (තිස්සස්ස) භික්ඛුනො සික්කාසම්මුති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.