1. ගද්‍රභපඤ්හ ජාතකය (111)

star_outline

“හංචි තුවං එවමඤ්ඤසී” යන මේ ගද්‍රභ ප්‍රශ්නය ද මහා උම්මග්ග ජාතකයෙහිම (ජාතක 2.22.590 ආදියෙහි) ප්‍රකට වන්නේය.

පළමු ගද්‍රභපඤ්හ ජාතක වර්ණනාව නිමියේය.