“සබ්බසංහාරකො නත්ථි” (සියල්ල එක්කර ගන්නා වූවෙක් නැත) යන මේ ‘සර්ව සංහාරක ප්‍රශ්නය’ සියලු ආකාරයෙන් උම්මග්ග ජාතකයේ දී විස්තර වන්නේය.
සබ්බසංහාරක පඤ්හ ජාතක වර්ණනාව යි.
එකොළොස් වැනි පරෝසත වර්ගය නිමි.
එහි එන ජාතක නාමාවලිය මෙසේය:
- පරෝසත (පරෝසහස්ස) ජාතකය
- පණ්ණික ජාතකය
- වේරී ජාතකය
- මිත්තවින්දක ජාතකය
- දුබ්බල (දුරජාන) ජාතකය
- උදඤ්චනී ජාතකය
- සාලිත්ත ජාතකය
- බාහිය ජාතකය
- කුණ්ඩකපූව ජාතකය
- සබ්බසංහාරක ජාතකය