දීපවංශයේ එන මගධ පූර්වකාලීන මහාසම්මත රාජ නාමාවලිය.
| රජුගේ නම | වංශය හා රාජධානි. |
| පුතින්දර | වංශය ක්‍ෂත්‍රිය වංශය වන අතර කුසාවතී හා රජගහ නුවර විසීය |
| රෝජ | |
| රෝජ | |
| කල්‍යාණ | |
| වරකල්‍යාණ | |
| උපොසථ | |
| මන්ධාතු | |
| චර | |
| උපචර | |
| චේතිය | |
| මුචල | |
| මහාමුචල | |
| මුචලින්ද | |
| සගර | ක්ෂත්රීය වංශය |
| සගරදේව | මිථිලා නුවර |
| භරත | |
| අංගීස | |
| රුචි | |
| මහාරුචි | |
| ප්‍රතාප | |
| මහාප්‍රතාප | |
| පනාද | |
| මහාපනාද | |
| සුදස්සන | |
| මහාසුදස්සන | |
| නේරු | |
| මහානේරු | |
| අච්චිමන්තු | |
| අච්චිම | > | වංශය - ක්‍ෂත්‍රිය | පුරය | කපිලවස්තු |
| අරින්දම | > | ,, | ,, | අයෝධ්‍ය |
| දුප්පසහ | > | ,, | ,, | බරණැස |
| අහිතිත්ත | > | ,, | ,, | කපිලවස්තු |
| බ්‍රහ්මදත්ත | > | ,, | ,, | හත්ථිපුර |
| කම්බලවසන | > | ,, | ,, | ඒකවක්ඛු |
| පුරින්දද | > | ,, | ,, | වජිරා |
| සාධිත | > | ,, | ,, | මධුරා |
| ධර්‍මගුප්ත | > | ,, | ,, | අරිට්ඨ |
| සිට්ටි | > | ,, | ,, | ඉඳිපත්නුවර |
| බ්‍රහ්මදේව | > | ,, | ,, | ඒකවක්ඛු |
| බලදත්ත | > | ,, | ,, | කොසඹෑ |
| භද්ධදේව | > | ,, | ,, | කර්ණගෝත්‍ර |
| නරදේව | > | ,, | ,, | රෝජ |
| මහින්ද | > | ,, | ,, | චම්පා |
| නාගදේව | > | ,, | ,, | මිථිලා |
| බුද්ධදත්ත | > | ,, | ,, | රජගහනුවර |
| දීපංකර | > | ,, | ,, | තක්‍ෂිලා |
| නාලිස්සර | > | ,, | ,, | කුසිනාරා |
| සුදින්න | > | ,, | ,, | තාමුලිප්ති |
| සාගරදේව | > | ,, | ,, | මිථිලා |
| මඛාදේව | > | ,, | ,, | බරණැස |
| තේමිය | > | ,, | ,, | එම |
| කාලාරණක | > | ,, | ,, | එම |
| සමංකර | > | ,, | ,, | එම |
| අසෝච | > | ,, | ,, | එම |
| විජය | > | ,, | ,, | එම |
| විජිතසේන | > | ,, | ,, | එම |
| ධම්සේන | ක්‍ෂත්‍රිය වංශය | කපිලවත්ථුපුරය |
| නාගසේන |
| සමත |
| දියම්පති |
| රේණු |
| කුස |
| මහාකුස |
| නවරථ |
| දසරථ |
| රාම |
| විලාරථ |
| චිත්තදස්සි |
| අත්ථ දස්සි |
| සුජාත |
| ඔක්කාක |
| ඔක්කාක මුඛ |
| නිපුර |
| චන්දිම |
| චන්දිමුඛ |
| සිවිරාජ |
| සංජය |
| වෙස්සන්තර |
| ජනපති |
| ජාලි |
| සිහවාහන |
| සීහස්සර |
| ජයසේන |
| සිහහනු |
| සුද්ධෝදන |
| ධෝතෝදන |
| සුක්කෝධන |
| සක්කෝධන |
| අමිතෝධන |
| බෝධිස | ක්‍ෂත්‍රිය වංශය | රජගහනුවර |
| බිම්බිසාර |
| අජාතසත්තු |
| උදය |
| කාලාසෝක |
| නාගදාස |
| සුසුනාග |
| චන්ද්‍රගුප්ත |
| බිංදුසාර |
| ධර්මාශෝක |
ගෞතම බුදුරජාණන් වහන්සේ මෙම ක්‍ෂත්‍රිය වංශයේ මහාසම්මත රජපරපුරට අයත් කෙනෙකු වශයෙන් මහාවංශයේ දෙවන පරිච්ඡේදයේ දක්නා ලැබේ. ම: වං: අනුව සීහහනු හා කච්චායනාට උපන් දරුවන් වන සුද්ධෝදන: ධෝතෝදන: සුක්කෝදන: සක්කෝදන: අමිතෝදන: මෙසේ පුත්‍රයන් පස් දෙනෙකුද අමිතා: ප්‍රමිතා: නම් දුවරුන් දෙදෙනකුද සිටි බව දක්වා ඇත. මෙම පරපුරට සිද්ධාර්ථ දේවදත්ත හා යසෝදරා අයත්වන ආකාරයද පෙන්වාදී ඇත.