අභිධර්මාර්ථ ප්‍රදීපිකා

තිරිසන් හෙවත් තිරච්ඡාන භූමිය

මනුෂ්‍යයන් මෙන් කෙලින් නොගොස් සරස්ව නැමී යන්නේ තිරච්ඡානයෝ යි. ඔවුන්ගේ ජාතිය තිරිසන් යොනිය යි. මේ තිරිසනුන් හට තැන් නියම නැත. මාර්ග ඵලයන්ගෙන් මිදුනා වූ ද, යට භාගයට යන්නා වූ ද යන අර්ථයෙන් ද තිරච්ඡාන නම් වන්නේ ය.