අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මෙය මෙහි භූමිවිභාගයයි

57. මෙසේ සදොරෙහිවූ වීථි සිත් පැවැත්ම සුදුසු පරිදි භවඞ්ගයෙන් පිරිසිදිනු ලැබ ආයු ඇතිතෙක් නොසිඳ පවත්නේය.

මෙසේ අභිධර්මාර්ත්ථ සඞ්ග්‍රහයෙහි විථිසංග්‍රහ විභාග නම් වූ චතුර්ත්ථ පරිච්ඡේදය නිමි.