අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ලෞකික සමාධිය

  1. සිල් පිරිසුදු කරගත යුතුය.
  2. දශවිධ පලිබෝධයන්ම දුරුකටයුතුය.
  3. කමටහන් දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් ස්වකීය චරිතානුකූලවූ කර්‍මස්ථානයක් ලබාගතයුතුය.
  4. සමාධි භාවනාවට අයෝග්‍ය ස්ථානයන් අත් හැරිය යුතුය.
  5. සමාධි භාවනාවට යෝග්‍ය ස්ථානයකට එළඹිය යුතුය.
  6. සුලු පලිබෝධයන්ද දුරුකට යුතුය.
  7. භාවනාවට නියම විධි එකකුදු නොපිරිහෙලමින් භාවනා කළයුතුය.