ත්‍රිපිටකය
3. තිකනිපාතො 3. තික නිපාතය
1. පඨමවග්ගො 1. මාරධෙය්‍ය වර්ගය
1. මූලසුත්තං 1. අකුසල මූල සූත්‍රය
2. ධාතුසුත්තං 2. ධාතුත්තය සූත්‍රය
3. පඨමවෙදනාසුත්තං 3. වේදනාත්තය සූත්‍රය
4. දුතියවෙදනාසුත්තං 4. දට්ඨබ්බ වේදනා සූත්‍රය
5. පඨමඑසනාසුත්තං 5. එසනා සූත්‍රය
6. දුතියඑසනාසුත්තං 6. (දෙවන) එසනා සූත්‍රය
7. පඨමආසවසුත්තං 7. (පළමුවන) ආශ්‍රව සූත්‍රය
8. දුතියආසවසුත්තං 8. (දෙවන) ආශ්‍රව සූත්‍රය
9. තණ්හාසුත්තං 9. තෘෂ්ණා සූත්‍රය
10. මාරධෙය්‍යසුත්තං 10. මාරධෙය්‍ය සූත්‍රය
2. දුතියවග්ගො 2. පුණ්‍යක්‍රියා වර්ගය
1. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 1. පුණ්‍යක්‍රියා සූත්‍රය
2. චක්ඛුසුත්තං 2. චක්ෂුස් සූත්‍රය
3. ඉන්ද්‍රියසුත්තං 3. ඉන්ද්‍රිය සූත්‍රය
4. අද්ධාසුත්තං 4. අද්ධා සූත්‍රය
5. දුච්චරිතසුත්තං 5. දුච්චරිතත්තය සූත්‍රය
6. සුචරිතසුත්තං 6. සුචරිතත්තය සූත්‍රය
7. සොචෙය්‍යසුත්තං 7. සොචෙය්‍ය සූත්‍රය
8. මොනෙය්‍යසුත්තං 8. මොනෙය්‍ය සූත්‍රය
9. පඨමරාගසුත්තං 9. (පළමුවන) රාග සූත්‍රය
10. දුතියරාගසුත්තං 10. (දෙවෙනි) රාග සූත්‍රය
3. තතියවග්ගො 3. දිට්ඨ වර්ගය
1. මිච්ඡාදිට්ඨිකසුත්තං 1. දිට්ඨ දුග්ගති සූත්‍රය
70
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
‘‘තං ඛො පනාහං, භික්ඛවෙ, නාඤ්ඤස්ස සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා සුත්වා වදාමි. දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. අපි ච, භික්ඛවෙ, යදෙව සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි.
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘මිච්ඡා මනං පණිධාය, මිච්ඡා වාචඤ්ච භාසිය (මිචා වාචං අභාසිය (සබ්බත්ථ));
මිච්ඡා කම්මානි කත්වාන, කායෙන ඉධ පුග්ගලො.
‘‘අප්පස්සුතාපුඤ්ඤකරො (අප්පස්සුතොපුඤ්ඤකරො (සී.), අප්පස්සුතො අපුඤ්ඤකරො (ස්‍යා. පී.)), අප්පස්මිං ඉධ ජීවිතෙ;
කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
70
“මහණෙනි, මා විසින් කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්ත වූද මනො දුශ්චරිතයෙන් යුක්තවූද ආක්‍රොශ කළාවූද මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද (වරදවා දක්නාවූද මිථ්‍යා දර්ශන හේතුවෙන් සමාදන් වන ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණයෙන් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය, “මහණෙනි, මා විසින් කයින් දුශ්චරිත කිරීමෙන් යුක්තවූද වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද කළාවූද, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූද, මිථ්‍යාදෘෂ්ටීන් ගන්නා ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු”ය යන ඒ කීම වනාහි අන්‍ය ශ්‍රමණයෙකුගේ හෝ බමුණෙකුගේ හෝ බස් අසා මම නොම කියමි.
“තවද මහණෙනි, කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්තවූද, මනො දුශ්චරිතයෙන් යුක්ත වූද, ආර්යයන්ට ගර්හාකළාවූද, විපරීත දර්ශනයෙන් යුක්තවූද මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදාන කොට ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුයයි මහණෙනි, යමක්ම තමා විසින් දන්නාලද්දේද තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කොට දන්නා ලද්දේද, එයම මම කියමියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ ලෝකයෙහි පුද්ගලතෙමේ සිත වරදවා පිහිටුවා මිථ්‍යා වචන කියා කයින් වැරදි කර්මයන් කොට (හැසුරුණේද)
“මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි ද තොරවූ පව් කරන්නාවූ ඒ නුවණ නැති පුද්ගල තෙමේ කය බිඳීමෙන් පසු නරකයට (උත්පත්ති වශයෙන්) පැමිණේයයි.”
2. සම්මාදිට්ඨිකසුත්තං 2. දිට්ඨ සුගති සූත්‍රය
3. නිස්සරණියසුත්තං 3. නිස්සාරණීයධාතු සූත්‍රය
4. සන්තතරසුත්තං 4. සන්තතර සූත්‍රය
5. පුත්තසුත්තං 5. පුත්තත්තය සූත්‍රය
6. අවුට්ඨිකසුත්තං 6. අවුට්ඨිකසම සූත්‍රය
7. සුඛපත්ථනාසුත්තං 7. සුඛපත්ථනා සූත්‍රය
8. භිදුරසුත්තං 8. භිදුරකාය (භින්දන) සූත්‍රය
9. ධාතුසොසංසන්දනසුත්තං 9. ධාතු සංසන්දන සූත්‍රය
10. පරිහානසුත්තං 10. සෙඛ පරිහානි සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. විතක්ක වර්ගය
1. විතක්කසුත්තං 1. අකුසල විතක්ක සූත්‍රය
2. සක්කාරසුත්තං 2. සත්කාරාභිභූත සූත්‍රය
3. දෙවසද්දසුත්තං 3. දෙව සද්ද සූත්‍රය
4. පඤ්චපුබ්බනිමිත්තසුත්තං 4. දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය
5. බහුජනහිතසුත්තං 5. ලොකානුකම්පා සූත්‍රය
6. අසුභානුපස්සීසුත්තං 6. අසුභානුපස්සී සූත්‍රය
7. ධම්මානුධම්මපටිපන්නසුත්තං 7. ධම්මානුධම්ම සූත්‍රය
8. අන්ධකරණසුත්තං 8. අන්ධකරණ සූත්‍රය
9. අන්තරාමලසුත්තං 9. අන්තරාමල සූත්‍රය
10. දෙවදත්තසුත්තං 10. දෙවදත්ත අසද්ධම්ම සූත්‍රය
5. පඤ්චමවග්ගො 5. පසාද වර්ගය
1. අග්ගප්පසාදසුත්තං 1. අග්ගප්පසාද සූත්‍රය
2. ජීවිකසුත්තං 2. ජීවිත සූත්‍රය
3. සඞ්ඝාටිකණ්ණසුත්තං 3. සංඝාටිකණ්ණ සූත්‍රය
4. අග්ගිසුත්තං 4. අග්ගිත්තය සූත්‍රය
5. උපපරික්ඛසුත්තං 5. උපපරික්ඛා සූත්‍රය
6. කාමූපපත්තිසුත්තං 6. කාමුප්පත්ති සූත්‍රය
7. කාමයොගසුත්තං 7. යොගයුත්ත සූත්‍රය
කල්‍යාණසීලසුත්තං කල්‍යාණ සීල සූත්‍රය
9. දානසුත්තං 9. ධම්මදාන සූත්‍රය
10. තෙවිජ්ජසුත්තං 10. තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය