ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
ඉතිවුත්තකපාළි ඉතිවුත්තකය
1. එකකනිපාතො 1. එකක නිපාතය
1. පඨමවග්ගො 1. භොග වර්ගය
1. ලොභසුත්තං 1. ලෝභ පජහන සූත්‍රය
2. දොසසුත්තං 2. ද්වේෂ සූත්‍රය
3. මොහසුත්තං 3. මෝහ සූත්‍රය
4. කොධසුත්තං 4. ක්‍රොධ සූත්‍රය
5. මක්ඛසුත්තං 5. මක්ඛ සූත්‍රය
6. මානසුත්තං 6. මාන සූත්‍රය
7. සබ්බපරිඤ්ඤාසුත්තං 7. සර්ව සූත්‍රය
8. මානපරිඤ්ඤාසුත්තං 8. (දෙවන) මාන සූත්‍රය
9. ලොභපරිඤ්ඤාසුත්තං 9. (ද්විතීය) රාග සූත්‍රය
10. දොසපරිඤ්ඤාසුත්තං 10. (ද්විතීය) ද්වේෂ සූත්‍රය
2. දුතියවග්ගො 2. බහුපකාර වර්ගය
1. මොහපරිඤ්ඤාසුත්තං 1. මොහානභිජානන සූත්‍රය
2. කොධපරිඤ්ඤාසුත්තං 2. කොධානභිජානන සූත්‍රය
3.මක්ඛපරිඤ්ඤාසුත්තං 3. මක්ඛානභිජානන සූත්‍රය
4. අවිජ්ජානීවරණසුත්තං 4. අවිජ්ජානීවරණ සූත්‍රය
5. තණ්හාසංයොජනසුත්තං 5. තණ්හාසඤ්ඤොජන සූත්‍රය
6. පඨමසෙඛසුත්තං 6. බහුපකාර මනසිකාර සූත්‍රය
7. දුතියසෙඛසුත්තං 7. බහුපකාරමිත්ත සූත්‍රය
8. සඞ්ඝභෙදසුත්තං 8. සංඝභෙද සූත්‍රය
9. සඞ්ඝසාමග්ගීසුත්තං 9. සංඝසාමග්ගි සූත්‍රය
10. පදුට්ඨචිත්තසුත්තං 10. දුට්ඨ පුද්ගල සූත්‍රය
3. තතියවග්ගො 3. චිත්ත වර්ගය
1. පසන්නචිත්තසුත්තං 1. චිත්ත සූත්‍රය
2. මෙත්තසුත්තං 2. ව්‍යාධි සූත්‍රය
3. උභයත්ථසුත්තං 3. උභො අර්ථසූත්‍රය
4. අට්ඨිපුඤ්ජසුත්තං 4. පුඤ්ජ සූත්‍රය
5. මුසාවාදසුත්තං 5. සම්පජාන මුසාවාද සූත්‍රය
6. දානසුත්තං 6. දාන සූත්‍රය
7. මෙත්තාභාවනාසුත්තං 7. මෙත්තාවාච සූත්‍රය
27
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘යානි කානිචි, භික්ඛවෙ, ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං. මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, යා කාචි තාරකරූපානං පභා සබ්බා තා චන්දියා පභාය කලං නාග්ඝන්ති සොළසිං, චන්දපභායෙව තා අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච; එවමෙව ඛො, භික්ඛවෙ, යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං, මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ (නභෙ (සී.)) ආදිච්චො නභං අබ්භුස්සක්කමානො (අබ්භුග්ගමමානො (ක. අට්ඨ.)) සබ්බං ආකාසගතං (ආකාසං (ස්‍යා.)) තමගතං අභිවිහච්ච (අභිහච්ච (ස්‍යා.)) භාසතෙ ච තපතෙ ච විරොචති ච; එවමෙව ඛො, භික්ඛවෙ, යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං, මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, රත්තියා පච්චූසසමයං ඔසධිතාරකා භාසතෙ ච තපතෙ ච විරොචති ච; එවමෙව ඛො, භික්ඛවෙ, යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං , මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති චා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යො ච මෙත්තං භාවයති, අප්පමාණං පටිස්සතො;
තනූ (තනු (සී.)) සංයොජනා හොන්ති, පස්සතො උපධික්ඛයං.
‘‘එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො, මෙත්තායති කුසලො තෙන හොති;
සබ්බෙ ච පාණෙ මනසානුකම්පං, පහූතමරියො පකරොති පුඤ්ඤං.
‘‘යෙ (යො (සී.)) සත්තසණ්ඩං පථවිං විජිත්වා, රාජිසයො (රාජීසයො (සී.)) යජමානානුපරියගා;
අස්සමෙධං පුරිසමෙධං, සම්මාපාසං වාජපෙය්‍යං නිරග්ගළං.
‘‘මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස, කලම්පි තෙ නානුභවන්ති සොළසිං;
චන්දප්පභා තාරගණාව සබ්බෙ.
‘‘යො න හන්ති න ඝාතෙති, න ජිනාති න ජාපයෙ;
මෙත්තංසො සබ්බභූතෙසු, වෙරං තස්ස න කෙනචී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
27
“මහණෙනි, උපදවන්නාවූ යම්කිසි පුණ්‍යක්‍රියාවෝ වෙද්ද, ඒ හැම පින්කිරියවත් මෛත්‍රී චෙතො විමුක්තියගේ ත්‍රික චතුෂ්කධ්‍යාන සම්පත්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොඅගිත්. චෙතො විමුක්තියයි කියනලද මෛත්‍රිය ඒ පින් කිරියවත් මැඩගෙන බබළාමය, තවයි, විශේෂයෙන් බබළයි.”
“මහණෙනි, මෙසේ වනාහි උපධි සම්පත්තිය පිණිස පවත්නාවූ යම් පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙද්ද, ඒ සියල්ලන් මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතෝ විමුක්ති තොමෝ ඒ පින් කිරියවත් මැඩ පවත්වා බබළාමය, අතිසයින් තවයි. (එහෙයින්ම) විශේෂයෙන් බබළයි.”
“මහණෙනි, යම්සේ වනාහි වර්ෂා මාසයන්ගේ අන්තිම (ඉල්) මාසයෙහි සරත් කාලයෙහි වැසි දුරුවූ කල්හි පහවූ වලාකුල් ඇති අහසෙහි සඳ (උදාවූ තැනින්, අහස මුදුනට නගින්නේ අහසට ගිය සියලු අඳුරු නසා බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, ආත්මභාව සමාධිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් ඇද්ද, සියලු ඒවා මෛත්‍රී චෙතොවිමුක්තියගේ සොළොස්වන කොටසින් කොටසටද නොවටිත්’ මෛත්‍රීචෙතොවිමුක්තියම ඒවා මැඩ බබළාමය, වොරජනේම, වෙසෙසින් බබළාමය,
“මහණෙනි, යම්සේ වනාහි රැයේ අලුයම් වේලෙහි දවහත් (සිකුරු) තරුව බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, උපධිසම්පත්තිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතො විමුක්ති තොමෝම ඒ පින් කිරියවත් මැඩ බබළාමය, වොරජනේමය, වෙසෙසින් බබළාමය”යි.
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යමෙක් වනාහි සිහි ඇත්තේ අප්‍රමාණවූ මෛත්‍රිය වඩාද, නිවන දක්නාහුගේ තුනීවීමෙන්, උපධික්ෂය නම් අර්හත් ඵලයට පැමිණ එය දන්නහුගේ (දස සංයෝජනයෝම) තුනීවෙත්.
“එකසත්වයෙකුටද දූෂිත නොවූ සිත් ඇත්තේ මෛත්‍රිය කෙරේද, ඒ මෛත්‍රියෙන් අතිශයින් කුසල් ඇත්තෙක්වේ. සියලු සතුන්ට සිතින් අනුකම්පා කරන්නාවූ ආර්ය තෙම බොහෝ පින් කෙරෙයි.
“යම් සත්ව කෙනෙක් සත්ව සමූහයාගෙන් ගැවසීගත් පොළොව ජයගෙන තවුසන් වැනි දැහිමි රජවරු දන්දෙමින් හැසුරුණාහුද, අශ්ව මෙධය පුරුෂ මෙධය සම්මාපාසය වාචපෙය්‍යය නිරග්ගළයයි (යන යාග) කළාහුද “සියලු තරු සමූහයෝ එසඳඑළියේ සොළොස් වන කලාවෙන් කලාවටද නොපැමිණෙත් ඒ අශ්වමෙධාදී යාගයෝ මනාව වැඩූ මෙත් සිතගේ සොළොස්වන කලාවෙන් කලාවටද නොපැමිණෙත්.
“යම් පුද්ගලයෙක් තෙම (කිසි සත්වයෙකු) නොවෙහෙසාද, (අනුන්ලවා) නොවෙහෙසවාද, නොදිනාද, (අනුන්ලවා) ධන හානිය නොකරවාද, (හෙතෙම) මෛත්‍රී අවයව ඇත්තේවේ. (එහෙයින්ම) කිසි කරුණකින් ඕහට අකුශල වෛරයෙක් නැත, (නොහොත්) කිසි පුරුෂයෙකු සමග වෛරයෙක් නැතැයි.”