ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තර නිකාය
එකාදසකනිපාතපාළි එකාදසක නිපාතය
1. නිස්සයවග්ගො 1. නිස්සය වර්‍ගය
1. කිමත්ථියසුත්තං 1. කිමත්‍ථිය සූත්‍රය
2. චෙතනාකරණීයසුත්තං 2. න චේතනාය කරණීය සූත්‍රය
3. පඨමඋපනිසාසුත්තං 3. පඨම උපනිස සූත්‍රය
4. දුතියඋපනිසාසුත්තං 4. දුතිය උපනිස සූත්‍රය
5. තතියඋපනිසාසුත්තං 5. තතිය උපනිස සූත්‍රය
6. බ්‍යසනසුත්තං 6. ව්‍යසන සූත්‍රය
6
‘‘යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකො පරිභාසකො අරියූපවාදො සබ්‍රහ්මචාරීනං, ඨානමෙතං අවකාසො යං සො එකාදසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්‍යසනං නිගච්ඡෙය්‍ය.
කතමෙසං එකාදසන්නං? අනධිගතං නාධිගච්ඡති, අධිගතා පරිහායති, සද්ධම්මස්ස න වොදායන්ති, සද්ධම්මෙසු වා අධිමානිකො හොති, අනභිරතො වා බ්‍රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, සික්ඛං වා පච්චක්ඛාය හීනායාවත්තති, ගාළ්හං වා රොගාතඞ්කං ඵුසති, උම්මාදං වා පාපුණාති චිත්තක්ඛෙපං වා, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති - යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකො පරිභාසකො අරියූපවාදො සබ්‍රහ්මචාරීනං, ඨානමෙතං අවකාසො යං සො ඉමෙසං එකාදසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්‍යසනං නිගච්ඡෙය්‍ය. (( ) එත්ථන්තරෙ පාඨො සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු න දිස්සති)
‘‘යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකො පරිභාසකො අරියූපවාදො සබ්‍රහ්මචාරීනං, අට්ඨානමෙතං අනවකාසො යං සො එකාදසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්‍යසනං න නිගච්ඡෙය්‍ය.
කතමෙසං එකාදසන්නං? අනධිගතං නාධිගච්ඡති, අධිගතා පරිහායති, සද්ධම්මස්ස න වොදායන්ති, සද්ධම්මෙසු වා අධිමානිකො හොති, අනභිරතො වා බ්‍රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, සික්ඛං වා පච්චක්ඛාය හීනායාවත්තති, ගාළ්හං වා රොගාතඞ්කං ඵුසති, උම්මාදං වා පාපුණාති චිත්තක්ඛෙපං වා, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති - යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකො පරිභාසකො අරියූපවාදො සබ්‍රහ්මචාරීනං, අට්ඨානමෙතං අනවකාසො යං සො ඉමෙසං එකාදසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්‍යසනං න නිගච්ඡෙය්‍යා’’ති. ඡට්ඨං.
6
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නේ ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, හෙතෙම එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිතයි අවකාශ නැත්තේය.
“කවර නම් එකොළසකටද යත්? නොලබන ලද්ද නොලබයි. ලබන ලද්දෙන් පිරිහෙයි. සද්ධර්මය පැහැදිළි නොවෙයි. සද්ධර්මයන්හි හෝ අධික මාන ඇත්තේ වෙයි. නො ඇථනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා කිථටුවූ ඇවතකට හෝ පැමිණෙයි. ශික්‍ෂාව හැර දමා ගිහිබවට පැමිණෙයි. දැඩිවූ රෝගාබාධයක් හෝ ස්පර්‍ශ කරයි. චිත්ත වික්‍ෂෙප ඇත්තාවූ උමතුබවට හෝ පැමිණෙයි. අතිශයින් මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ආය්‍රේ‍යාපවාද ඇත්තේ, සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රොෂ පරිශව කරන්නේ වේද, හෙතෙම මේ එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිත වේ. අවකාශ රහිත වේ යයි වදාළ සේක.”
7. සඤ්ඤාසුත්තං 7. පඨම සඤ්ඤා සූත්‍රය
8. මනසිකාරසුත්තං 8. මනසිකාර සූත්‍රය
9. සද්ධසුත්තං 9. සන්‍ධ සූත්‍රය
10. මොරනිවාපසුත්තං 10. මොරනිවාප සූත්‍රය