ත්‍රිපිටකය
10. ආනිසංසවග්ගො 10. ආනිසංස වර්‍ගය
1. පාතුභාවසුත්තං 1. දුල්ලභපාතුභාව සූත්‍රය
2. ආනිසංසසුත්තං 2. සෝතාපත්තානිසංස සූත්‍රය
97
‘‘ඡයිමෙ, භික්ඛවෙ, ආනිසංසා සොතාපත්තිඵලසච්ඡිකිරියාය. කතමෙ ඡ? සද්ධම්මනියතො හොති, අපරිහානධම්මො හොති, පරියන්තකතස්ස දුක්ඛං හොති (දුක්ඛං න හොති (ස්‍යා. පී. ක.)), අසාධාරණෙන ඤාණෙන සමන්නාගතො හොති, හෙතු චස්ස සුදිට්ඨො, හෙතුසමුප්පන්නා ච ධම්මා. ඉමෙ ඛො, භික්ඛවෙ, ඡ ආනිසංසා සොතාපත්තිඵලසච්ඡිකිරියායා’’ති. දුතියං.
97
“මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.
“කවර සයෙක්ද යත්? සද්‍ධර්මයට ඒකාන්තවූයේ වේද, නොපිරිහෙන ධර්ම ඇත්තේ වේද, සම්පූර්‍ණයෙන් අවසන් කළහුට දුකක් නොවේද, අසමාන නුවණින් යුතුද, ඔහුට හේතුව පෙනුණේ වේද, හේතුවෙන් හටගත් (ඵල) ධර්මයෝද පෙනුණාහු වේද, (යනුය) මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.
3. අනිච්චසුත්තං 3. නිච්චතො සමනුපස්සන සූත්‍රය
4. දුක්ඛසුත්තං 4. සුඛතො සමනුපස්සන සූත්‍රය
5. අනත්තසුත්තං 5. අත්තතොසමනුපස්සන සූත්‍රය
6. නිබ්බානසුත්තං 6. නිබ්බාණසමනුපස්සන සූත්‍රය
7. අනවත්ථිතසුත්තං 7. අනිච්චසඤ්ඤාපට්ඨාපන සූත්‍රය
8. උක්ඛිත්තාසිකසුත්තං 8. දුක්ඛතො සමනුපස්සන සූත්‍රය
9. අතම්මයසුත්තං 9. අනත්තසඤ්ඤුපට්ඨාපන සූත්‍රය
10. භවසුත්තං 10. පහාතබ්බභව සූත්‍රය
11. තණ්හාසුත්තං 11. පහාතබ්බතණ්හා සූත්‍රය