ත්‍රිපිටකය
9. සීතිවග්ගො 9. සීති වර්‍ගය
1. සීතිභාවසුත්තං 1. අනුත්තර සීතිභාව සූත්‍රය
2. ආවරණසුත්තං 2. නියාමොක්කමන සූත්‍රය
3. වොරොපිතසුත්තං 3. සම්මත්ත සූත්‍රය
4. සුස්සූසතිසුත්තං 4. සුස්සූසන සූත්‍රය
5. අප්පහායසුත්තං 5. දිඨිසම්පදා සච්ඡීකරණ සූත්‍රය
6. පහීනසුත්තං 6. පහීන ධම්මඡක්ක සූත්‍රය
7. අභබ්බසුත්තං 7. උප්පාදනායාභබ්බධම්ම සූත්‍රය
8. පඨමඅභබ්බට්ඨානසුත්තං 8. ඡඅභබ්බට්ඨාන සූත්‍රය
9. දුතියඅභබ්බට්ඨානසුත්තං 9. කිඤ්චිසංඛාරූප ගමන සූත්‍රය
93
‘‘ඡයිමානි, භික්ඛවෙ, අභබ්බට්ඨානානි. කතමානි ඡ? අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි (කිඤ්චි (ක.) විභ. 809; ම. නි. 3.127) සඞ්ඛාරං නිච්චතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ආනන්තරියං කම්මං (ආනන්තරියකම්මං (සී.), අනන්තරියකම්මං (ස්‍යා. පී.) අ. නි. 4.162 පස්සිතබ්බං) කාතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කොතූහලමඞ්ගලෙන සුද්ධිං පච්චාගන්තුං , අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ඉතො බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසිතුං. ඉමානි ඛො, භික්ඛවෙ, ඡ අභබ්බට්ඨානානී’’ති. නවමං.
93
“මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
“කවර සයක්ද? සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නට නුසුදුසු වෙයි. සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා කිසි ධර්‍මයක් ආත්ම වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ඇසූ දුටු දේ මගුල් වශයෙන් පිරිසිදුයයි ගෙන හැරීයාමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සෙවීමට නුසුදුසුය. මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
10. තතියඅභබ්බට්ඨානසුත්තං 10. ආනන්තරිය සූත්‍රය
11. චතුත්ථඅභබ්බට්ඨානසුත්තං 11. සයංකත සුඛදුක්ඛ සූත්‍රය