ත්‍රිපිටකය
9. සීතිවග්ගො 9. සීති වර්‍ගය
1. සීතිභාවසුත්තං 1. අනුත්තර සීතිභාව සූත්‍රය
2. ආවරණසුත්තං 2. නියාමොක්කමන සූත්‍රය
3. වොරොපිතසුත්තං 3. සම්මත්ත සූත්‍රය
4. සුස්සූසතිසුත්තං 4. සුස්සූසන සූත්‍රය
5. අප්පහායසුත්තං 5. දිඨිසම්පදා සච්ඡීකරණ සූත්‍රය
6. පහීනසුත්තං 6. පහීන ධම්මඡක්ක සූත්‍රය
7. අභබ්බසුත්තං 7. උප්පාදනායාභබ්බධම්ම සූත්‍රය
8. පඨමඅභබ්බට්ඨානසුත්තං 8. ඡඅභබ්බට්ඨාන සූත්‍රය
92
‘‘ඡයිමානි, භික්ඛවෙ, අභබ්බට්ඨානානි. කතමානි ඡ? අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සත්ථරි අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ධම්මෙ අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝෙ අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සික්ඛාය අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අනාගමනීයං වත්ථුං පච්චාගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අට්ඨමං භවං නිබ්බත්තෙතුං. ඉමානි ඛො, භික්ඛවෙ, ඡ අභබ්බට්ඨානානී’’ති. අට්ඨමං.
92
“මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
“කවර සයක්ද? සෝවාන් පුද්ගලයා ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ධර්‍මය කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා සංඝයා කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා හික්‍ෂාව කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා සංඝයා කෙරෙහි ගෞරව නැතිව, වාසය කරන්ට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා නොපැමිණෙන ස්ථානයට හැරී ඒමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අටවෙනි භවයක් උපදවන්නට නුසුදුසුය. මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
9. දුතියඅභබ්බට්ඨානසුත්තං 9. කිඤ්චිසංඛාරූප ගමන සූත්‍රය
10. තතියඅභබ්බට්ඨානසුත්තං 10. ආනන්තරිය සූත්‍රය
11. චතුත්ථඅභබ්බට්ඨානසුත්තං 11. සයංකත සුඛදුක්ඛ සූත්‍රය