ත්‍රිපිටකය
9. සීතිවග්ගො 9. සීති වර්‍ගය
1. සීතිභාවසුත්තං 1. අනුත්තර සීතිභාව සූත්‍රය
2. ආවරණසුත්තං 2. නියාමොක්කමන සූත්‍රය
3. වොරොපිතසුත්තං 3. සම්මත්ත සූත්‍රය
4. සුස්සූසතිසුත්තං 4. සුස්සූසන සූත්‍රය
5. අප්පහායසුත්තං 5. දිඨිසම්පදා සච්ඡීකරණ සූත්‍රය
6. පහීනසුත්තං 6. පහීන ධම්මඡක්ක සූත්‍රය
7. අභබ්බසුත්තං 7. උප්පාදනායාභබ්බධම්ම සූත්‍රය
8. පඨමඅභබ්බට්ඨානසුත්තං 8. ඡඅභබ්බට්ඨාන සූත්‍රය
9. දුතියඅභබ්බට්ඨානසුත්තං 9. කිඤ්චිසංඛාරූප ගමන සූත්‍රය
10. තතියඅභබ්බට්ඨානසුත්තං 10. ආනන්තරිය සූත්‍රය
94
‘‘ඡයිමානි, භික්ඛවෙ, අභබ්බට්ඨානානි. කතමානි ඡ? අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අරහන්තං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දිතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං. ඉමානි ඛො, භික්ඛවෙ, ඡ අභබ්බට්ඨානානී’’ති. දසමං.
94
“මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
“කවර සයක්ද? සෝවාන් පුද්ගලයා මව මැරීමට නුසුදුසුය. පියා මැරීමට නුසුදුසුය. රහතන් වහන්සේ මැරීමට නුසුදුසුය. දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවීමට නුසුදුසුය. සංඝභේදය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අන්‍ය ශාස්තාාවරයකු ඇතැයි පෙන්විමට නුසුදුසුය.”
11. චතුත්ථඅභබ්බට්ඨානසුත්තං 11. සයංකත සුඛදුක්ඛ සූත්‍රය