ත්‍රිපිටකය
(14) 4. පුග්ගලවග්ගො (14) 4. පුද්ගල වර්‍ගය
1. සංයොජනසුත්තං 1. සංයෝජනප්පහාණ සූත්‍රය
2. පටිභානසුත්තං 2. යුත්තපටිහාණ සූත්‍රය
3. උග්ඝටිතඤ්ඤූසුත්තං 3. උග්ඝටිතඤ්ඤූ සූත්‍රය
133
‘‘චත්තාරොමෙ , භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො ? උග්ඝටිතඤ්ඤූ, විපඤ්චිතඤ්ඤූ, නෙය්‍යො, පදපරමො - ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති (පු. ප. 152 ආදයො). තතියං.
133
“මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්
“උද්ඝටිතඥ පුද්ගලයාය, විපචිතඥ පුද්ගලයාය, නෙය්‍ය පුද්ගලයාය, පදපරම පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. උට්ඨානඵලසුත්තං 4. උට්ඨාඵලුපජීවි සූත්‍රය
5. සාවජ්ජසුත්තං 5. භාවනාවජ්ජ සූත්‍රය
6. පඨමසීලසුත්තං 6. සීල පරිපූරකාරී සූත්‍රය
7. දුතියසීලසුත්තං 7. සීලගරුක සූත්‍රය
8. නිකට්ඨසුත්තං 8. නිකට්ඨකාය සූත්‍රය
9. ධම්මකථිකසුත්තං 9. ධම්මකථික සූත්‍රය
10. වාදීසුත්තං 10. වවාදීපභෙද සූත්‍රය