ත්‍රිපිටකය
5. චූළවග්ගො 5. චූල වර්‍ගය
1. සම්මුඛීභාවසුත්තං 1. තිණ්ණං සම්මුඛිභාව සූත්‍රය
2. තිඨානසුත්තං 2. සඞ්ලක්ඛණ සූත්‍රය
3. අත්ථවසසුත්තං 3. අලංධම්මදේශනා සූත්‍රය
4. කථාපවත්තිසුත්තං 4. කථා පවත්තිඨාන සූත්‍රය
5. පණ්ඩිතසුත්තං 5. පණ්ඩිත පඤ්ඤත්ත සූත්‍රය
6. සීලවන්තසුත්තං 6. ශීලවන්ත සෙවන සූත්‍රය
7. සඞ්ඛතලක්ඛණසුත්තං 7. සංඛත ලක්‍ෂණ සූත්‍රය
47
‘‘තීණිමානි, භික්ඛවෙ, සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි? උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානී’’ති. සත්තමං.
47
“මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්‍ෂණයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්‍ෂණ තුන වෙත්.
8. අසඞ්ඛතලක්ඛණසුත්තං 8. අසඞ්ඛතලක්ඛණසුත්තං
9. පබ්බතරාජසුත්තං 9. පබ්බතරාජ සූත්‍රය
10. ආතප්පකරණීයසුත්තං 10. ආතප්පකරණීය සූත්‍රය
11. මහාචොරසුත්තං 11. මහාචොර සූත්‍රය