ත්‍රිපිටකය
7. ඉද්ධිපාදසංයුත්තං 7. ඉද්ධිපාද සංයුත්තය
1. චාපාලවග්ගො 1. චාපාල වර්ගය
1. අපාරසුත්තං 1. අපාරාපාර සූත්‍රය
2. විරද්ධසුත්තං 2. ආරද්ධ විරද්ධ සූත්‍රය
3. අරියසුත්තං 3. අරියනිර්‍ය්‍යානික සූත්‍රය
4. නිබ්බිදාසුත්තං 4. නිබ්බිදා ඉද්ධි සූත්‍රය
5. ඉද්ධිපදෙසසුත්තං 5. ඉද්ධිප්පදෙස සූත්‍රය
6. සමත්තසුත්තං 6. සමත්ත ඉද්ධි සූත්‍රය
7. භික්ඛුසුත්තං 7. ආසවක්ඛය ඉද්ධි සූත්‍රය
8. බුද්ධසුත්තං 8. සම්මාසම්බුද්ධ සූත්‍රය
9. ඤාණසුත්තං 9. පුබ්බේඤාණ සූත්‍රය
10. චෙතියසුත්තං 10. චාපාලචෙතිය සූත්‍රය
2. පාසාදකම්පනවග්ගො 2. පාසාද කම්පන වර්ගය
1. පුබ්බසුත්තං 1. හේතු සූත්‍රය
2. මහප්ඵලසුත්තං 2. මහප්ඵල සූත්‍රය
3. ඡන්දසමාධිසුත්තං 3. ඡන්ද සමාධි සූත්‍රය
4. මොග්ගල්ලානසුත්තං 4. පාසාද කම්පන සූත්‍රය
5. උණ්ණාභබ්‍රාහ්මණසුත්තං 5. උණ්ණාභ බ්‍රාහ්මණ සූත්‍රය
6. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 6. මහිද්ධික සූත්‍රය
7. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 7. ඉද්ධිවිධ සූත්‍රය
8. භික්ඛුසුත්තං 8. ආසවක්ඛය සූත්‍රය
9. ඉද්ධාදිදෙසනාසුත්තං 9. ඉද්ධිපාද භාවනා සූත්‍රය
831
‘‘ඉද්ධිං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි ඉද්ධිපාදඤ්ච ඉද්ධිපාදභාවනඤ්ච ඉද්ධිපාදභාවනාගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ.
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධි? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති...පෙ.... යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධි.
‘‘කතමො ච, භික්ඛවෙ, ඉද්ධිපාදො? යො සො, භික්ඛවෙ, මග්ගො යා පටිපදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය සංවත්තති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදො.
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධි...පෙ.... චිත්තසමාධි ...පෙ.... වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා.
‘‘කතමා ච, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි - අයං වුච්චති, භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා’’ති. නවමං.
831
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
“මහණෙනි, නුඹලාට ඉද්ධියත් ඉද්ධිපාදයත්, ඉද්ධිපාදයන් වැඩීමත් ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවත් කියන්නෙමි. එය අසව්.
“මහණෙනි, ඉද්ධිය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ නොයෙක් ඉද්ධි අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් වීය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම මුවහවීම බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මෙය ඉද්ධියයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිය නම් කුමක්ද? මහණෙනි යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් ඉද්ධිය ලැබීම පිණිස පවතියිද, මහණෙනි, එය ඉද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමනම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන් වැඩීමයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව නම් කවරේද? ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේදයත් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
10. විභඞ්ගසුත්තං 10. ඉද්ධිපාද විභංග සූත්‍රය
3. අයොගුළවග්ගො 3. අයොගුළ වර්ගය
1. මග්ගසුත්තං 1. ඉද්ධිපාද මග්ග සූත්‍රය
2. අයොගුළසුත්තං 2. අයොගුල සූත්‍රය
3. භික්ඛුසුත්තං 3. ඉද්ධිපාද ආසවක්ඛය සූත්‍රය
4. සුද්ධිකසුත්තං 4. ද්විඵල ඉද්ධිපාද සූත්‍රය
5. පඨමඵලසුත්තං 5. සත්තඵලානිසංස සූත්‍රය
6. දුතියඵලසුත්තං 6. ආනන්ද පඤ්හ සූත්‍රය
7. පඨමආනන්දසුත්තං 7. දුතිය ආනන්ද පඤ්හ සූත්‍රය
8. දුතියආනන්දසුත්තං 8. සම්බහුල භික්ඛු සූත්‍රය
9. පඨමභික්ඛුසුත්තං 9. දුතිය සම්බහුල භික්ඛු සූත්‍රය
10. දුතියභික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
11. මොග්ගල්ලානසුත්තං 11. මහිද්ධික මොග්ගල්ලාන සූත්‍රය
12. තථාගතසුත්තං 12. මහිද්ධික තථාගත සූත්‍රය
4. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 4. ගංගා පෙය්‍යාල වර්ගය
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං
8. ඔඝවග්ගො 8. ඕඝ වර්ගය
1-10. ඔඝාදිසුත්තදසකං 1-10. ඕඝාදිසුත්තදසකං