ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය
9. ලොකපඤ්හාසුත්තං 9. ලෝක සූත්‍රය
10. ඵග්ගුනපඤ්හාසුත්තං 10. ඵග්ගුණ සූත්‍රය
9. ඡන්නවග්ගො 9. ඡන්න වර්‍ගය
1. පලොකධම්මසුත්තං 1. පලොක ධම්ම සූත්‍රය
2. සුඤ්ඤතලොකසුත්තං 2. සුඤ්ඤලෝක සූත්‍රය
3. සංඛිත්තධම්මසුත්තං 3. සංඛිත්තධම්ම සූත්‍රය
4. ඡන්නසුත්තං 4. ඡන්න සූත්‍රය
5. පුණ්ණසුත්තං 5. පුණ්ණ සූත්‍රය
6. බාහියසුත්තං 6. බාහිය සූත්‍රය
7. පඨමඑජාසුත්තං 7. ඒජා සූත්‍රය
8. දුතියඑජාසුත්තං 8. දුතිය එජා සූත්‍රය
9. පඨමද්වයසුත්තං 9. ද්වය සූත්‍රය
10. දුතියද්වයසුත්තං 10. දුතිය ද්වය සූත්‍රය
10. සළවග්ගො 10. ඡල වර්‍ගය
1. අදන්තඅගුත්තසුත්තං 1. ඡ ඵස්සායතන සූත්‍රය
2. මාලුක්‍යපුත්තසුත්තං 2. මාලුඞ්ක්‍යපුත්‍ර සූත්‍රය
3. පරිහානධම්මසුත්තං 3. පරිහානධම්‌ම සූත්‍රය
4. පමාදවිහාරීසුත්තං 4. පමාදවිහාරී සූත්‍රය
5. සංවරසුත්තං 5. සංවර සූත්‍රය
6. සමාධිසුත්තං 6. සමාධි සූත්‍රය
7. පටිසල්ලානසුත්තං 7. පටිසල්‌ලාන සූත්‍රය
8. පඨමනතුම්හාකංසුත්තං 8. න තුම්‌හාක සූත්‍රය
9. දුතියනතුම්හාකංසුත්තං 9. දුතිය නතුම්‌හාක සූත්‍රය
10. උදකසුත්තං 10. උද්දක සූත්‍රය
11. යොගක්ඛෙමිවග්ගො 11. යොගක්ඛෙමි වර්‍ගය
1. යොගක්ඛෙමිසුත්තං 1. යොගක්ඛෙමි සූත්‍රය
2. උපාදායසුත්තං 2. උපාදාය සූත්‍රය
3. දුක්ඛසමුදයසුත්තං 3. දුක්‌ඛසමුදය සූත්‍රය
4. ලොකසමුදයසුත්තං 4. ලෝකසමුදය සූත්‍රය
5. සෙය්‍යොහමස්මිසුත්තං 5. සෙය්‍ය සූත්‍රය
6. සංයොජනියසුත්තං 6. සංයෝජන සූත්‍රය
7. උපාදානියසුත්තං 7. උපාදාන සූත්‍රය
8. අජ්ඣත්තිකායතනපරිජානනසුත්තං 8. පරිජානන සූත්‍රය
9. බාහිරායතනපරිජානනසුත්තං 9. දුතිය පරිජානන සූත්‍රය
10. උපස්සුතිසුත්තං 10. උපස්සුති සූත්‍රය
12. ලොකකාමගුණවග්ගො 12. ලෝකකාමගුණ වර්‍ගය
1. පඨමමාරපාසසුත්තං 1. මාරපාස සූත්‍රය
2. දුතියමාරපාසසුත්තං 2. දුතිය මාරපාස සූත්‍රය
3. ලොකන්තගමනසුත්තං 3. ලෝකන්‌තගමන සූත්‍රය
116
‘‘නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං, දට්ඨෙය්‍යං (දිට්ඨෙය්‍යං (ස්‍යා. කං. ක.)), පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී’’ති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි. අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං, දට්ඨෙය්‍යං, පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්‍යා’’ති?
අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි - ‘‘අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො , සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යංනූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්‍යාමා’’ති.
අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං -
‘‘ඉදං ඛො නො, ආවුසො ආනන්ද, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං, දට්ඨෙය්‍යං, පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී’ති. තෙසං නො, ආවුසො, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං, දට්ඨෙය්‍යං, පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමීති. කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්‍යා’ති ? තෙසං නො, ආවුසො, අම්හාකං එතදහොසි - ‘අයං ඛො, ආවුසො, ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යංනූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්‍යාමා’ති. විභජතායස්මා ආනන්දො’’ති.
‘‘සෙය්‍යථාපි, ආවුසො, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව, මූලං අතික්කම්මෙව, ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්‍ය; එවං සම්පදමිදං ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ (මඤ්ඤෙථ (පී. ක.)). සො හාවුසො, භගවා ජානං ජානාති, පස්සං පස්සති - චක්ඛුභූතො, ඤාණභූතො, ධම්මභූතො, බ්‍රහ්මභූතො, වත්තා, පවත්තා, අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තංයෙව එතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ . යථා වො භගවා බ්‍යාකරෙය්‍ය තථා වො ධාරෙය්‍යාථා’’ති.
‘‘අද්ධාවුසො ආනන්ද, භගවා ජානං ජානාති, පස්සං පස්සති - චක්ඛුභූතො, ඤාණභූතො, ධම්මභූතො, බ්‍රහ්මභූතො, වත්තා, පවත්තා, අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තංයෙව එතමත්ථං පටිපුච්ඡෙය්‍යාම . යථා නො භගවා බ්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාම. අපි චායස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා ආනන්දො අගරුං කරිත්වා’’ති.
‘‘තෙනහාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච -
‘‘යං ඛො වො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං, දට්ඨෙය්‍යං, පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී’ති, ඉමස්ස ඛ්වාහං, ආවුසො, භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. යෙන ඛො, ආවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී - අයං වුච්චති අරියස්ස විනයෙ ලොකො. කෙන චාවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී? චක්ඛුනා ඛො, ආවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී. සොතෙන ඛො, ආවුසො... ඝානෙන ඛො, ආවුසො... ජිව්හාය ඛො, ආවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී . කායෙන ඛො, ආවුසො... මනෙන ඛො, ආවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී. යෙන ඛො, ආවුසො, ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී - අයං වුච්චති අරියස්ස විනයෙ ලොකො. යං ඛො වො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං , දට්ඨෙය්‍යං, පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී’ති, ඉමස්ස ඛ්වාහං, ආවුසො, භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආයස්මන්තො භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා වො භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාථා’’ති.
‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘යං ඛො නො, භන්තෙ, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං, දට්ඨෙය්‍යං, පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී’ති. තෙසං නො, භන්තෙ, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - නාහං, භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං, දට්ඨෙය්‍යං, පත්තෙය්‍යන්ති වදාමි. න ච පනාහං, භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්‍යාති? තෙසං නො, භන්තෙ, අම්හාකං එතදහොසි - ‘අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යංනූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්‍යාමා’ති. අථ ඛො මයං , භන්තෙ, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිම්හ; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො, භන්තෙ, ආයස්මතා ආනන්දෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්‍යඤ්ජනෙහි අත්ථො විභත්තො’’ති.
‘‘පණ්ඩිතො , භික්ඛවෙ, ආනන්දො; මහාපඤ්ඤො, භික්ඛවෙ, ආනන්දො! මං චෙපි තුම්හෙ, භික්ඛවෙ, එතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ, අහම්පි තං එවමෙවං බ්‍යාකරෙය්‍යං යථා තං ආනන්දෙන බ්‍යාකතං. එසො චෙවෙතස්ස අත්ථො, එවඤ්ච නං ධාරෙය්‍යාථා’’ති. තතියං.
116
“මහණෙනි, මම ගමනින් චක්‍රවාට ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නො කියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමියි, (වදාළේය.) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
ඉක්බිති ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ කල්හි මෙබඳු අදහසක් විය. ඇවැත්නි අපට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මේ උදෙසීම උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේද කෙළවරට නොපැමිණ දුක් කෙළවරකිරීම නොකියමි’ යනුයි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු අදහසක් විය.
‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාකොට වර්‍ණනා කරන ලද්දේය. නුවණ ඇති සබ්‍රම්සරුන් විසින් ද, ගරු කරන ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නා වු ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළාහුය. “ඇවැත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැඟිට විහාරයට වැඩිසේක.
‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය විස්තර වශයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද, කියායි. ඇවැත්නි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය.
‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරන ලද්දේය. නුවණ ඇති සබ්‍රම්සරුන් විසින්ද ගරු කරන ලදී. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කරන්නට සමර්ථ වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ එය විභාග කරන සේක්වායි, කීහ.
“ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තාවූ, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙම හර සොයමින් හැසිරෙන්නේ හරය පිහිටියා වූ හරය ඇත්තා වූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල ද, කඳද ඉක්මවා අතුරිකිලි වල හරය සෙවිය යුතුයයි හඟින්නේද, ආයුෂ්මත්හු ශාස්තෲන් වහන්සේ සම්මුඛ වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතුයයි හඟින්නාහුය. එයද ඒ හා සමානය.
“ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්තම දනියි, දැකියයුත්ත දකියි, ඇසක් වැනිවූ නුවණක්ම වූ ධර්‍මයක් ම වූ ශ්‍රේෂ්ඨ වූ ධර්‍මය කියන්නාවූ පවත්වන්නාවූ අර්ථය නිකුත්කොට දක්වන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්‍ම ස්වාමී වූ තථාගතයන් වහන්සේය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය අසන්නාහුද, යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නහුද, මෙයට ඒ කාලයද වූයේයයි, කීය.
“ඇවැත්නි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දනියි. දැක්කයුත්ත දකියි. ඇසක් මෙන්වූ නුවණක්ම වූ ධර්‍මයක් ම වූ ශ්‍රේෂ්ඨ වූ, ධර්‍මය දේශනා කරන්නාවූ ධර්‍මය පවත්වන්නාවූ අර්ථය නිකුත්කොට දක්වන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්‍ම ස්වාමී වූ තථාගතයන් වහන්සේය, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය අසන්නෙමුද, යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමුද, මෙයට ඒ සුදුසු කාලයද වූයේය. එතකුදුවුවත්, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරන ලද්දේය, නුවණැති සබ්‍රම්වරුන් විසින් ද ගරු කරන ලද්දේය, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තරයෙන් විභාග කරන්නට සමර්ථ වේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ බරකොට නොසිතා ලිහිල්කොට විස්තර කරනු මැනවැයි, කීහ.
“ඇවැත්නි, එසේ වී නම් අසව්, යහපත් කොට මෙනෙහි කරව්, කියන්නෙමි, - “ඇවැත්නි, එසේය, කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ මෙය ප්‍රකාශ කෙළේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, මම ගමනින් චක්‍රවාළ ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි සංස්කාර ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යන යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය මෙසේ විස්තරයෙන් දනිමි.
“ඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයිද, ලෝකයයි සිතන්නේ වේද, මෙය ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයිද, ලෝකයයි සිතන්නේ වේද?
“ඇවැත්නි, ඇස නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, කන නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, නාසය නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. දිව නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, කය නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. ඇවැත්නි, සිත නිසා ලෝකයෙහි ලෝකයයි හඟින්නේ වෙයි. ලෝකයයි සිතන්නේ වෙයි. මෙය ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ.
‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තොපට සැකෙවින් යම් උදෙසීමක් උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක්ද, ‘මහණෙනි, මම ගමනින් ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යි ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය මෙසේ විස්තරයෙන් දනිමි. ආයුෂ්මත්නි, කැමැති වන්නාහු නම් තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම එළඹ මේ කාරණය විචාරව්. යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරද්ද එසේ එය දරා ගනිව් යයි, කීය.
“ඇවැත්නි, එසේයයි, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට පිළිතුරු දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් වනාහි සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ‘මහණෙනි, මම ගමනින් ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි. ස්වාමීනි, ඒ මේ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ‘මහණෙනි, මම ගමනින් ලෝකයාගේ කෙළවර දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියැයි නොකියමි. මහණෙනි, මම වනාහි ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම නොකියමි’ යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථය විස්තරයෙන් කවරෙක් වනාහි විභාග කරන්නේද’ කියායි.
“ස්වාමීනි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ‘ මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද මනාකොට වර්‍ණනා කරන ලදී. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද ගරු කරන ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකරන ලද මේ උද්දේසයාගේ අර්ථ විස්තර වශයෙන් අර්ථ විස්තරයෙන් විභාග කරන්නට සමර්ථ වේ’ යනුයි.
‘ අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට යන්නෙමු නම්, ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ අසන්නෙමු නම් යෙහෙක’ කියායි.
“ස්වාමීනි, ඉක්බිත්තෙන් අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමු. ගොස් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කරුණ ඇසුවෙමු. ස්වාමීනි, ඒ අපට මෙය ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් විසින් මේ ආකාරයන්ගෙන් මේ පදයන්ගෙන් ව්‍යඤ්ජනයන්ගෙන් අර්ථය විභාග කරන ලද්දේයයි, කීහ.
“මහණෙනි. ආනන්‍ද තෙමේ පණ්ඩිත වේ. මහණෙනි. ආනන්‍ද තෙමේ මහත් ප්‍රඥා ඇත්තේ වේ. මහණෙනි, තෙපි ඉදින් මාගෙන්ද මේ කරුණ අසන්නහු නම් ආනන්‍ද විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද්දේද, මමද එසේම ප්‍රකාශ කරන්නෙමි. ඒ දේශනාවේ අර්ථය එයම වේ. එසේම දරා ගනිව් යයි, (වදාළ සේක.)
4. කාමගුණසුත්තං 4. කාමගුණ සූත්‍රය
5. සක්කපඤ්හසුත්තං 5. සක්‌කපඤ්‌හ සූත්‍රය
6. පඤ්චසිඛසුත්තං 6. පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය
7. සාරිපුත්තසද්ධිවිහාරිකසුත්තං 7. සාරිපුත්‌තසද්‌ධිවිහාරික සූත්‍රය
8. රාහුලොවාදසුත්තං 8. රාහුලෝවාද සූත්‍රය
9. සංයොජනියධම්මසුත්තං 9. සංයෝජන සූත්‍රය
10. උපාදානියධම්මසුත්තං 10. උපාදාන සූත්‍රය
13. ගහපතිවග්ගො 13. ගෘහපති වර්‍ගය
1. වෙසාලීසුත්තං 1. වෙසාලි සූත්‍රය
2. වජ්ජීසුත්තං 2. වජ්ජි සූත්‍රය
3. නාළන්දසුත්තං 3. නාලන්‌දා සූත්‍රය
4. භාරද්වාජසුත්තං 4. භාරද්‌වාජ සූත්‍රය
5. සොණසුත්තං 5. සොණ සූත්‍රය
6. ඝොසිතසුත්තං 6. ඝෝසිත සූත්‍රය
7. හාලිද්දිකානිසුත්තං 7. හාලිද්‌දිකානි සූත්‍රය
8. නකුලපිතුසුත්තං 8. නකුලපිතු සූත්‍රය
9. ලොහිච්චසුත්තං 9. ලොහිච්‌ච සූත්‍රය
10. වෙරහච්චානිසුත්තං 10. වෙරහච්‌චානි සූත්‍රය
14. දෙවදහවග්ගො 14. දෙවදහ වර්‍ගය
1. දෙවදහසුත්තං 1. දෙවදහ සූත්‍රය
2. ඛණසුත්තං 2. ඛණ (ක්‍ෂණ) සූත්‍රය
3. පඨමරූපාරාමසුත්තං 3. සගය්හ සූත්‍රය
4. දුතියරූපාරාමසුත්තං 4. ගය්හ සූත්‍රය
5. පඨමනතුම්හාකංසුත්තං 5. පලාස සූත්‍රය
6. දුතියනතුම්හාකංසුත්තං 6. දුතිය පලාස සූත්‍රය
7. අජ්ඣත්තානිච්චහෙතුසුත්තං 7. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනිච්‌ච සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛහෙතුසුත්තං 8. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) දුක්‌ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තහෙතුසුත්තං 9. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනත්‌ත සූත්‍රය
10. බාහිරානිච්චහෙතුසුත්තං 10. බාහිර අනිච්‌ච සූත්‍රය
11. බාහිරදුක්ඛහෙතුසුත්තං 11. බාහිර දුක්‌ඛ සූත්‍රය
12. බාහිරානත්තහෙතුසුත්තං 12. බාහිර අනත්‌ත සූත්‍රය
15. නවපුරාණවග්ගො 15. නවපුරාණ වර්‍ගය
1. කම්මනිරොධසුත්තං 1. කම්‌ම සූත්‍රය
2. අනිච්චනිබ්බානසප්පායසුත්තං 2.සප්‌පාය සූත්‍රය
3. දුක්ඛනිබ්බානසප්පායසුත්තං 3. දුතිය සප්‌පාය සූත්‍රය
4. අනත්තනිබ්බානසප්පායසුත්තං 4. තතිය සප්‌පාය සූත්‍රය
5. නිබ්බානසප්පායපටිපදාසුත්තං 5. චතුත්ථ සප්‌පාය සූත්‍රය
6. අන්තෙවාසිකසුත්තං 6. අනන්තෙවාසික සූත්‍රය
7. කිමත්ථියබ්‍රහ්මචරියසුත්තං 7. කිමත්‍ථිය සූත්‍රය
8. අත්ථිනුඛොපරියායසුත්තං 8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
9. ඉන්ද්‍රියසම්පන්නසුත්තං 9. ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
10. ධම්මකථිකපුච්ඡසුත්තං 10. ධම්‌මකථික සූත්‍රය
16. නන්දික්ඛයවග්ගො 16. නන්‍දික්ඛය වර්‍ගය
1. අජ්ඣත්තනන්දික්ඛයසුත්තං 1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
2. බාහිරනන්දික්ඛයසුත්තං 2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චනන්දික්ඛයසුත්තං 3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
4. බාහිරඅනිච්චනන්දික්ඛයසුත්තං 4. බාහිර නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
5. ජීවකම්බවනසමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. ජීවකම්බවනපටිසල්ලානසුත්තං 6. පටිසල්‌ලාන සූත්‍රය
7. කොට්ඨිකඅනිච්චසුත්තං 7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
8. කොට්ඨිකදුක්ඛසුත්තං 8. කොට්‌ඨිත දුක්‌ඛ සූත්‍රය
9. කොට්ඨිකඅනත්තසුත්තං 9. කොට්‌ඨිත අනත්‌ත සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිපහානසුත්තං 10. මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය
11. සක්කායදිට්ඨිපහානසුත්තං 11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය
12. අත්තානුදිට්ඨිපහානසුත්තං 12. අත්‌තානුදිට්‌ඨිප්පහාන සූත්‍රය
17. සට්ඨිපෙය්‍යාලවග්ගො 17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
1. අජ්ඣත්තඅනිච්චඡන්දසුත්තං 1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
2. අජ්ඣත්තඅනිච්චරාගසුත්තං 2. අනිච්‌චරාග සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චඡන්දරාගසුත්තං 3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
4-6. දුක්ඛඡන්දාදිසුත්තං 4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
7-9. අනත්තඡන්දාදිසුත්තං 7-9. අනත්තඡන්දාදි සූත්‍ර
10-12. බාහිරානිච්චඡන්දාදිසුත්තං 10-12. බාහිරානිච්චඡන්දාදි සූත්‍ර
13-15. බාහිරදුක්ඛඡන්දාදිසුත්තං 13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
16-18. බාහිරානත්තඡන්දාදිසුත්තං 16-18. බාහිරානත්තඡන්දාදි සූත්‍ර
19. අජ්ඣත්තාතීතානිච්චසුත්තං 19. අතීතානිච්‌ච සූත්‍රය
20. අජ්ඣත්තානාගතානිච්චසුත්තං 20. අනාගතානිච්‌ච සූත්‍රය
21. අජ්ඣත්තපච්චුප්පන්නානිච්චසුත්තං 21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛසුත්තං 22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛ සූත්‍ර
25-27. අජ්ඣත්තාතීතාදිඅනත්තසුත්තං 25-27. අජ්ඣත්තාතීතාදිඅනත්ත සූත්‍ර
28-30. බාහිරාතීතාදිඅනිච්චසුත්තං 28-30. බාහිරාතීතාදිඅනිච්ච සූත්‍ර
31-33. බාහිරාතීතාදිදුක්ඛසුත්තං 31-33. බාහිරාතීතාදිදුක්ඛ සූත්‍ර
34-36. බාහිරාතීතාදිඅනත්තසුත්තං 34-36. බාහිරාතීතාදිඅනත්ත සූත්‍ර
37. අජ්ඣත්තාතීතයදනිච්චසුත්තං 37. අතීත යදනිච්‌ච සූත්‍රය
38. අජ්ඣත්තානාගතයදනිච්චසුත්තං 38. අනාගත යදනිච්‌ච සූත්‍රය
39. අජ්ඣත්තපච්චුප්පන්නයදනිච්චසුත්තං 39. පච්‌චුප්‌පන්‌න යදනිච්‌ච සූත්‍රය
40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛසුත්තං 40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛ සූත්‍ර
43-45. අජ්ඣත්තාතීතාදියදනත්තසුත්තං 43-45. අජ්ඣත්තාතීතාදියදනත්ත සූත්‍ර
46-48. බාහිරාතීතාදියදනිච්චසුත්තං 46-48. බාහිරාතීතාදියදනිච්ච සූත්‍ර
49-51. බාහිරාතීතාදියංදුක්ඛසුත්තං 49-51. බාහිරාතීතාදියංදුක්ඛ සූත්‍ර
52-54. බාහිරාතීතාදියදනත්තසුත්තං 52-54. බාහිරාතීතාදියදනත්ත සූත්‍ර
55. අජ්ඣත්තායතනඅනිච්චසුත්තං 55. අජ්‌ඣත්‌තායතන අනිච්‌ච සූත්‍රය
56. අජ්ඣත්තායතනදුක්ඛසුත්තං 56. අජ්‌ඣත්‌තායතන දුක්‌ඛ සූත්‍රය
57. අජ්ඣත්තායතනඅනත්තසුත්තං 57. අජ්‌ඣත්‌තායතන අනත්‌ත සූත්‍රය
58. බාහිරායතනඅනිච්චසුත්තං 58. බාහිරායතන අනිච්‌ච සූත්‍රය
59. බාහිරායතනදුක්ඛසුත්තං 59. බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
60. බාහිරායතනඅනත්තසුත්තං 60. බාහිරායතන අනත්‌ත සූත්‍රය
18. සමුද්දවග්ගො 18. සමුද්ද වර්‍ගය
1. පඨමසමුද්දසුත්තං 1. සමුද්‌ද සූත්‍රය
2. දුතියසමුද්දසුත්තං 2. දුතිය සමුද්‌ද සූත්‍රය
3. බාළිසිකොපමසුත්තං 3. බාලිසිකොපම සූත්‍රය
4. ඛීරරුක්ඛොපමසුත්තං 4. ඛීරරුක්‌ඛොපම සූත්‍රය
5. කොට්ඨිකසුත්තං 5. කොට්ඨිත සූත්‍රය
6. කාමභූසුත්තං 6. කාමභූ සූත්‍රය
7. උදායීසුත්තං 7. උදායී සූත්‍රය
8. ආදිත්තපරියායසුත්තං 8. ආදිත්‌තපරියාය සූත්‍රය
9. පඨමහත්ථපාදොපමසුත්තං 9. හත්‌ථපාදූපම සූත්‍රය
10. දුතියහත්ථපාදොපමසුත්තං 10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය
19. ආසීවිසවග්ගො 19. ආසිවිස වර්‍ගය
1. ආසීවිසොපමසුත්තං 1. ආසිවිසොපම සූත්‍රය
2. රථොපමසුත්තං 2. රථූපම සූත්‍රය
3. කුම්මොපමසුත්තං 3. කුම්‌මොපම සූත්‍රය
4. පඨමදාරුක්ඛන්ධොපමසුත්තං 4. දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
5. දුතියදාරුක්ඛන්ධොපමසුත්තං 5. දුතිය දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
6. අවස්සුතපරියායසුත්තං 6. අවස්‌සුතපරියාය සූත්‍රය
7. දුක්ඛධම්මසුත්තං 7. දුක්ඛධම්ම සූත්‍රය
8. කිංසුකොපමසුත්තං 8. කිංසුකොපම සූත්‍රය
9. වීණොපමසුත්තං 9. වීණොපම සූත්‍රය
10. ඡප්පාණකොපමසුත්තං 10. ඡප්පාණක සූත්‍රය
11. යවකලාපිසුත්තං 11. යවකලාපී සූත්‍රය