Much thanks to Mr. Pushpananda, the designer of the FM/Isi fonts, who gave us kind permission to use these fonts and post these online. His immense contribution to modern Sinhala through his FM fonts are much appreciated by everyone using his fonts. If you wish to use these fonts for commercial purposes, please obtain a suitable licence from fontmaster @ sltnet.
රේඵය, රකාරාංශය, යංසය, විශේෂ පාලි අකුරු හා බැඳී අකුරු ඇතුළුව සියලුම සිංහල අක්ෂර, පහත සියලු අකුරු මුහුණත් වලින් පෙන්විය හැකිය.
උදා: “සම‍්මා සම‍්බුද‍්ධස‍්ස” - “සීගිරි පර්‍වත මස්තකාරූඪ මනුෂ්‍යයෙකුට සෝදාහරණ සහිත ව හෙළයා ගේ ශෛල, වාරි, ගෘහ නිර්මාණ ශක්‍යතාව ද සෙල්බිතෙහි තැවරූ මඩස්තරයක ඇඳි නාරි චිත්‍රයන් ගෙන් සහ කැටපත්පවුරෙහි ලිඛිත කුරුටු ගීවලින් හෙළයා ගේ සෞන්දර්ය හැකියාව දු මනා සේ දැකගත හැක.”
සියලු අකුරු මුහුණත් භාගත කරගන්න. zip ගොනුව ඇර ගෙන එහි ඇති සියලුම මුහුණත් install ස්ථාපනය කරගන්න. මේවා fm හෝ ඉසි අකුරු නොව යුනිකේත (unicode) අකුරු මුහුණත් (fonts) බව සළකන්න. Microsoft Office, Photoshop වැනි මෘදුකාංග වල සහ වෙබ් අඩවි වල මේ fonts භාවිතා කල හැකිය.