ත්‍රිපිටකය
10. ආනිසංසවග්ගො 10. ආනිසංස වර්‍ගය
1. පාතුභාවසුත්තං 1. දුල්ලභපාතුභාව සූත්‍රය
2. ආනිසංසසුත්තං 2. සෝතාපත්තානිසංස සූත්‍රය
3. අනිච්චසුත්තං 3. නිච්චතො සමනුපස්සන සූත්‍රය
4. දුක්ඛසුත්තං 4. සුඛතො සමනුපස්සන සූත්‍රය
5. අනත්තසුත්තං 5. අත්තතොසමනුපස්සන සූත්‍රය
6. නිබ්බානසුත්තං 6. නිබ්බාණසමනුපස්සන සූත්‍රය
101
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු නිබ්බානං දුක්ඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු නිබ්බානං සුඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජතී’’ති. ඡට්ඨං.
101
“මහණෙනි, ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් නිවණ දුක් වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේයයි මේ කාරණය නොපවතී. අනුලොම් කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතී. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කරන්නේය යන මේ කාරණය නොපවතී.
“මහණෙනි, ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් නිවණ සැප වශයෙන් බලන්නේ, අනුලොම් කැමැත්තෙන් යුක්තවූයේ වන්නේයයි යන මේ කාරණය පවතීි. අනුලොම් කැමැත්තෙන් යුක්ත වූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගන්නේයයි යන මේ කාරණය පවතීි. නිවැරදි ස්වභාවයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණ පවතී.”
7. අනවත්ථිතසුත්තං 7. අනිච්චසඤ්ඤාපට්ඨාපන සූත්‍රය
8. උක්ඛිත්තාසිකසුත්තං 8. දුක්ඛතො සමනුපස්සන සූත්‍රය
9. අතම්මයසුත්තං 9. අනත්තසඤ්ඤුපට්ඨාපන සූත්‍රය
10. භවසුත්තං 10. පහාතබ්බභව සූත්‍රය
11. තණ්හාසුත්තං 11. පහාතබ්බතණ්හා සූත්‍රය