ත්‍රිපිටකය
(17) 2. පටිපදාවග්ගො (17) 2. පටිපදා වර්‍ගය
1. සංඛිත්තසුත්තං 1. සංඛිත්ත පටිපදා සූත්‍රය
161
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, පටිපදා. කතමා චතස්සො? දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා - ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො පටිපදා’’ති. පඨමං.
161
“මහණෙනි, මේ පිළිපැදීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, (උසස් දැනීම) දුක්වූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාවය, සුඛ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, සැපවූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය, මහණෙනි, මේ සතර අභිඥාවය.”
2. විත්ථාරසුත්තං 2. විත්‍ථත පටිපදා සූත්‍රය
3. අසුභසුත්තං 3. අසුභානු පස්සි සූත්‍රය
4. පඨමඛමසුත්තං 4. පච්චක්කොසන සූත්‍රය
5. දුතියඛමසුත්තං 5. අක්ඛම සූත්‍රය
6. උභයසුත්තං 6. උභය හීන සූත්‍රය
7. මහාමොග්ගල්ලානසුත්තං 7. මොග්ගල්ලාන සූත්‍රය
8. සාරිපුත්තසුත්තං 8. සාරීපුත්ත සූත්‍රය
9. සසඞ්ඛාරසුත්තං 9. සසංඛාර සූත්‍රය
10. යුගනද්ධසුත්තං 10. යුගනද්‍ධ සූත්‍රය