ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
74
සාවත්ථිනිදානං . අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘අමුකස්මිං, භන්තෙ, විහාරෙ අඤ්ඤතරො භික්ඛු නවො අප්පඤ්ඤාතො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සාධු, භන්තෙ, භගවා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති.
අථ ඛො භගවා නවවාදඤ්ච සුත්වා ගිලානවාදඤ්ච, ‘‘අප්පඤ්ඤාතො භික්ඛූ’’ති ඉති විදිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අද්දසා ඛො සො භික්ඛු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමධොසි (සමඤ්චොසි (සී.), සමතෙසි (ස්‍යා. කං.), සමඤ්චොපි (පී.)). අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘අලං, භික්ඛු, මා ත්වං මඤ්චකෙ සමධොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමී’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා තං භික්ඛුං එතදවොච - ‘‘කච්චි තෙ, භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’’ති?
‘‘න මෙ, භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමො’’ති.
‘‘කච්චි තෙ, භික්ඛු, න කිඤ්චි කුක්කුච්චං, න කොචි විප්පටිසාරො’’ති?
‘‘තග්ඝ මෙ, භන්තෙ, අනප්පකං කුක්කුච්චං, අනප්පකො විප්පටිසාරො’’ති.
‘‘කච්චි පන තං (ත්වං (සී.), තෙ (ස්‍යා. කං. ක.)), භික්ඛු, අත්තා සීලතො උපවදතී’’ති?
‘‘න ඛො මං, භන්තෙ, අත්තා සීලතො උපවදතී’’ති (නො හෙතං භන්තෙ (පී. ක.)).
‘‘නො චෙ කිර තෙ, භික්ඛු, අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච (අථ කිස්මිඤ්ච (සී.), අථ භික්ඛු කිස්මිඤ්ච (ස්‍යා. කං. පී. ක.)) තෙ කුක්කුච්චං කො ච විප්පටිසාරො’’ති?
‘‘න ඛ්වාහං , භන්තෙ, සීලවිසුද්ධත්ථං භගවතා ධම්මං දෙසිතං ආජානාමී’’ති .
‘‘නො චෙ කිර ත්වං, භික්ඛු, සීලවිසුද්ධත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි, අථ කිමත්ථං චරහි ත්වං, භික්ඛු, මයා ධම්මං දෙසිතං ආජානාසී’’ති?
‘‘රාගවිරාගත්ථං ඛ්වාහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමී’’ති.
‘‘සාධු සාධු, භික්ඛු! සාධු ඛො ත්වං, භික්ඛු, රාගවිරාගත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි. රාගවිරාගත්ථො හි, භික්ඛු, මයා ධම්මො දෙසිතො. තං කිං මඤ්ඤසි භික්ඛු, චක්ඛු නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං...පෙ.... සොතං... ඝානං... ජිව්හා... කායො... මනො නිච්චො වා අනිච්චො වා’’ති?
‘‘අනිච්චො, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එවං පස්සං, භික්ඛු, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති...පෙ.... මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දි. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුනො විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’’න්ති. පඨමං.
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්‍ධ භික්‍ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ. දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් මැනවැ” යි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්‍ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්‍ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්‍ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට, “මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පනවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම ඉඳගන්නෙමි” යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්‍ෂුවට මෙය වදාළ සේක. “මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැක්කේද? කිම, යැපිය හැක්කේද, කිමෙක්ද, දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේද” කියායි.
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනෙයි. අඩුවන බවක් නොපෙනේය” යයි කිය. “මහණ, කිමෙක්ද, තොපට කිසියම් කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?” - “ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය” යි කීය.
“මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කරන්නේද?” - “ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකරන්නේය.”
“මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එකල්හි කවර කරුණෙකින් නුඹට කුකුසක් වේද, පසුතැවිමක් වේද?”
“ස්වාමීනි, මම ශීලයෙන් පිරිසිදුවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා නොකරන ලද බව දනිමි” යි කීය.
“මහණ, ඉදින් වනාහි නුඹ ශීලයෙන් පිරිසිදුවීම පිණිස මා විසින් ධර්මය දේශනා නොකරන ලද බව දන්නෙහි නම්, මහණ, එසේ ඇති කල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහිද?”
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරන ලදැයි දනිමි” යි කීය.
“මහණ,යහපත යහපත, මහණ, නුඹ වනාහි මා විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහි. එය යහපත. මහණ, මා විසින් රාගය දුරු කිරීම පිණිස ධර්මය දේශනා කරන ලදී.”
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි” “කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”
“මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරනු ලබන කල්හි ඒ භික්‍ෂුවහට කෙලෙස් රජස් රහිතවූ, පහවූ කෙලෙස් මල ඇති, යම් කිසිවක් ඉපදීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය යන දහම් ඇස පහළවිය.
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය
9. ලොකපඤ්හාසුත්තං 9. ලෝක සූත්‍රය
10. ඵග්ගුනපඤ්හාසුත්තං 10. ඵග්ගුණ සූත්‍රය
9. ඡන්නවග්ගො 9. ඡන්න වර්‍ගය
1. පලොකධම්මසුත්තං 1. පලොක ධම්ම සූත්‍රය
2. සුඤ්ඤතලොකසුත්තං 2. සුඤ්ඤලෝක සූත්‍රය
3. සංඛිත්තධම්මසුත්තං 3. සංඛිත්තධම්ම සූත්‍රය
4. ඡන්නසුත්තං 4. ඡන්න සූත්‍රය
5. පුණ්ණසුත්තං 5. පුණ්ණ සූත්‍රය
6. බාහියසුත්තං 6. බාහිය සූත්‍රය
7. පඨමඑජාසුත්තං 7. ඒජා සූත්‍රය
8. දුතියඑජාසුත්තං 8. දුතිය එජා සූත්‍රය
9. පඨමද්වයසුත්තං 9. ද්වය සූත්‍රය
10. දුතියද්වයසුත්තං 10. දුතිය ද්වය සූත්‍රය
10. සළවග්ගො 10. ඡල වර්‍ගය
1. අදන්තඅගුත්තසුත්තං 1. ඡ ඵස්සායතන සූත්‍රය
2. මාලුක්‍යපුත්තසුත්තං 2. මාලුඞ්ක්‍යපුත්‍ර සූත්‍රය
3. පරිහානධම්මසුත්තං 3. පරිහානධම්‌ම සූත්‍රය
4. පමාදවිහාරීසුත්තං 4. පමාදවිහාරී සූත්‍රය
5. සංවරසුත්තං 5. සංවර සූත්‍රය
6. සමාධිසුත්තං 6. සමාධි සූත්‍රය
7. පටිසල්ලානසුත්තං 7. පටිසල්‌ලාන සූත්‍රය
8. පඨමනතුම්හාකංසුත්තං 8. න තුම්‌හාක සූත්‍රය
9. දුතියනතුම්හාකංසුත්තං 9. දුතිය නතුම්‌හාක සූත්‍රය
10. උදකසුත්තං 10. උද්දක සූත්‍රය
11. යොගක්ඛෙමිවග්ගො 11. යොගක්ඛෙමි වර්‍ගය
1. යොගක්ඛෙමිසුත්තං 1. යොගක්ඛෙමි සූත්‍රය
2. උපාදායසුත්තං 2. උපාදාය සූත්‍රය
3. දුක්ඛසමුදයසුත්තං 3. දුක්‌ඛසමුදය සූත්‍රය
4. ලොකසමුදයසුත්තං 4. ලෝකසමුදය සූත්‍රය
5. සෙය්‍යොහමස්මිසුත්තං 5. සෙය්‍ය සූත්‍රය
6. සංයොජනියසුත්තං 6. සංයෝජන සූත්‍රය
7. උපාදානියසුත්තං 7. උපාදාන සූත්‍රය
8. අජ්ඣත්තිකායතනපරිජානනසුත්තං 8. පරිජානන සූත්‍රය
9. බාහිරායතනපරිජානනසුත්තං 9. දුතිය පරිජානන සූත්‍රය
10. උපස්සුතිසුත්තං 10. උපස්සුති සූත්‍රය
12. ලොකකාමගුණවග්ගො 12. ලෝකකාමගුණ වර්‍ගය
1. පඨමමාරපාසසුත්තං 1. මාරපාස සූත්‍රය
2. දුතියමාරපාසසුත්තං 2. දුතිය මාරපාස සූත්‍රය
3. ලොකන්තගමනසුත්තං 3. ලෝකන්‌තගමන සූත්‍රය
4. කාමගුණසුත්තං 4. කාමගුණ සූත්‍රය
5. සක්කපඤ්හසුත්තං 5. සක්‌කපඤ්‌හ සූත්‍රය
6. පඤ්චසිඛසුත්තං 6. පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය
7. සාරිපුත්තසද්ධිවිහාරිකසුත්තං 7. සාරිපුත්‌තසද්‌ධිවිහාරික සූත්‍රය
8. රාහුලොවාදසුත්තං 8. රාහුලෝවාද සූත්‍රය
9. සංයොජනියධම්මසුත්තං 9. සංයෝජන සූත්‍රය
10. උපාදානියධම්මසුත්තං 10. උපාදාන සූත්‍රය
13. ගහපතිවග්ගො 13. ගෘහපති වර්‍ගය
1. වෙසාලීසුත්තං 1. වෙසාලි සූත්‍රය
2. වජ්ජීසුත්තං 2. වජ්ජි සූත්‍රය
3. නාළන්දසුත්තං 3. නාලන්‌දා සූත්‍රය
4. භාරද්වාජසුත්තං 4. භාරද්‌වාජ සූත්‍රය
5. සොණසුත්තං 5. සොණ සූත්‍රය
6. ඝොසිතසුත්තං 6. ඝෝසිත සූත්‍රය
7. හාලිද්දිකානිසුත්තං 7. හාලිද්‌දිකානි සූත්‍රය
8. නකුලපිතුසුත්තං 8. නකුලපිතු සූත්‍රය
9. ලොහිච්චසුත්තං 9. ලොහිච්‌ච සූත්‍රය
10. වෙරහච්චානිසුත්තං 10. වෙරහච්‌චානි සූත්‍රය
14. දෙවදහවග්ගො 14. දෙවදහ වර්‍ගය
1. දෙවදහසුත්තං 1. දෙවදහ සූත්‍රය
2. ඛණසුත්තං 2. ඛණ (ක්‍ෂණ) සූත්‍රය
3. පඨමරූපාරාමසුත්තං 3. සගය්හ සූත්‍රය
4. දුතියරූපාරාමසුත්තං 4. ගය්හ සූත්‍රය
5. පඨමනතුම්හාකංසුත්තං 5. පලාස සූත්‍රය
6. දුතියනතුම්හාකංසුත්තං 6. දුතිය පලාස සූත්‍රය
7. අජ්ඣත්තානිච්චහෙතුසුත්තං 7. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනිච්‌ච සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛහෙතුසුත්තං 8. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) දුක්‌ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තහෙතුසුත්තං 9. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනත්‌ත සූත්‍රය
10. බාහිරානිච්චහෙතුසුත්තං 10. බාහිර අනිච්‌ච සූත්‍රය
11. බාහිරදුක්ඛහෙතුසුත්තං 11. බාහිර දුක්‌ඛ සූත්‍රය
12. බාහිරානත්තහෙතුසුත්තං 12. බාහිර අනත්‌ත සූත්‍රය
15. නවපුරාණවග්ගො 15. නවපුරාණ වර්‍ගය
1. කම්මනිරොධසුත්තං 1. කම්‌ම සූත්‍රය
2. අනිච්චනිබ්බානසප්පායසුත්තං 2.සප්‌පාය සූත්‍රය
3. දුක්ඛනිබ්බානසප්පායසුත්තං 3. දුතිය සප්‌පාය සූත්‍රය
4. අනත්තනිබ්බානසප්පායසුත්තං 4. තතිය සප්‌පාය සූත්‍රය
5. නිබ්බානසප්පායපටිපදාසුත්තං 5. චතුත්ථ සප්‌පාය සූත්‍රය
6. අන්තෙවාසිකසුත්තං 6. අනන්තෙවාසික සූත්‍රය
7. කිමත්ථියබ්‍රහ්මචරියසුත්තං 7. කිමත්‍ථිය සූත්‍රය
8. අත්ථිනුඛොපරියායසුත්තං 8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
9. ඉන්ද්‍රියසම්පන්නසුත්තං 9. ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
10. ධම්මකථිකපුච්ඡසුත්තං 10. ධම්‌මකථික සූත්‍රය
16. නන්දික්ඛයවග්ගො 16. නන්‍දික්ඛය වර්‍ගය
1. අජ්ඣත්තනන්දික්ඛයසුත්තං 1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
2. බාහිරනන්දික්ඛයසුත්තං 2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චනන්දික්ඛයසුත්තං 3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
4. බාහිරඅනිච්චනන්දික්ඛයසුත්තං 4. බාහිර නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
5. ජීවකම්බවනසමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. ජීවකම්බවනපටිසල්ලානසුත්තං 6. පටිසල්‌ලාන සූත්‍රය
7. කොට්ඨිකඅනිච්චසුත්තං 7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
8. කොට්ඨිකදුක්ඛසුත්තං 8. කොට්‌ඨිත දුක්‌ඛ සූත්‍රය
9. කොට්ඨිකඅනත්තසුත්තං 9. කොට්‌ඨිත අනත්‌ත සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිපහානසුත්තං 10. මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය
11. සක්කායදිට්ඨිපහානසුත්තං 11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය
12. අත්තානුදිට්ඨිපහානසුත්තං 12. අත්‌තානුදිට්‌ඨිප්පහාන සූත්‍රය
17. සට්ඨිපෙය්‍යාලවග්ගො 17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
1. අජ්ඣත්තඅනිච්චඡන්දසුත්තං 1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
2. අජ්ඣත්තඅනිච්චරාගසුත්තං 2. අනිච්‌චරාග සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චඡන්දරාගසුත්තං 3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
4-6. දුක්ඛඡන්දාදිසුත්තං 4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
7-9. අනත්තඡන්දාදිසුත්තං 7-9. අනත්තඡන්දාදි සූත්‍ර
10-12. බාහිරානිච්චඡන්දාදිසුත්තං 10-12. බාහිරානිච්චඡන්දාදි සූත්‍ර
13-15. බාහිරදුක්ඛඡන්දාදිසුත්තං 13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
16-18. බාහිරානත්තඡන්දාදිසුත්තං 16-18. බාහිරානත්තඡන්දාදි සූත්‍ර
19. අජ්ඣත්තාතීතානිච්චසුත්තං 19. අතීතානිච්‌ච සූත්‍රය
20. අජ්ඣත්තානාගතානිච්චසුත්තං 20. අනාගතානිච්‌ච සූත්‍රය
21. අජ්ඣත්තපච්චුප්පන්නානිච්චසුත්තං 21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛසුත්තං 22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛ සූත්‍ර
25-27. අජ්ඣත්තාතීතාදිඅනත්තසුත්තං 25-27. අජ්ඣත්තාතීතාදිඅනත්ත සූත්‍ර
28-30. බාහිරාතීතාදිඅනිච්චසුත්තං 28-30. බාහිරාතීතාදිඅනිච්ච සූත්‍ර
31-33. බාහිරාතීතාදිදුක්ඛසුත්තං 31-33. බාහිරාතීතාදිදුක්ඛ සූත්‍ර
34-36. බාහිරාතීතාදිඅනත්තසුත්තං 34-36. බාහිරාතීතාදිඅනත්ත සූත්‍ර
37. අජ්ඣත්තාතීතයදනිච්චසුත්තං 37. අතීත යදනිච්‌ච සූත්‍රය
38. අජ්ඣත්තානාගතයදනිච්චසුත්තං 38. අනාගත යදනිච්‌ච සූත්‍රය
39. අජ්ඣත්තපච්චුප්පන්නයදනිච්චසුත්තං 39. පච්‌චුප්‌පන්‌න යදනිච්‌ච සූත්‍රය
40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛසුත්තං 40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛ සූත්‍ර
43-45. අජ්ඣත්තාතීතාදියදනත්තසුත්තං 43-45. අජ්ඣත්තාතීතාදියදනත්ත සූත්‍ර
46-48. බාහිරාතීතාදියදනිච්චසුත්තං 46-48. බාහිරාතීතාදියදනිච්ච සූත්‍ර
49-51. බාහිරාතීතාදියංදුක්ඛසුත්තං 49-51. බාහිරාතීතාදියංදුක්ඛ සූත්‍ර
52-54. බාහිරාතීතාදියදනත්තසුත්තං 52-54. බාහිරාතීතාදියදනත්ත සූත්‍ර
55. අජ්ඣත්තායතනඅනිච්චසුත්තං 55. අජ්‌ඣත්‌තායතන අනිච්‌ච සූත්‍රය
56. අජ්ඣත්තායතනදුක්ඛසුත්තං 56. අජ්‌ඣත්‌තායතන දුක්‌ඛ සූත්‍රය
57. අජ්ඣත්තායතනඅනත්තසුත්තං 57. අජ්‌ඣත්‌තායතන අනත්‌ත සූත්‍රය
58. බාහිරායතනඅනිච්චසුත්තං 58. බාහිරායතන අනිච්‌ච සූත්‍රය
59. බාහිරායතනදුක්ඛසුත්තං 59. බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
60. බාහිරායතනඅනත්තසුත්තං 60. බාහිරායතන අනත්‌ත සූත්‍රය
18. සමුද්දවග්ගො 18. සමුද්ද වර්‍ගය
1. පඨමසමුද්දසුත්තං 1. සමුද්‌ද සූත්‍රය
2. දුතියසමුද්දසුත්තං 2. දුතිය සමුද්‌ද සූත්‍රය
3. බාළිසිකොපමසුත්තං 3. බාලිසිකොපම සූත්‍රය
4. ඛීරරුක්ඛොපමසුත්තං 4. ඛීරරුක්‌ඛොපම සූත්‍රය
5. කොට්ඨිකසුත්තං 5. කොට්ඨිත සූත්‍රය
6. කාමභූසුත්තං 6. කාමභූ සූත්‍රය
7. උදායීසුත්තං 7. උදායී සූත්‍රය
8. ආදිත්තපරියායසුත්තං 8. ආදිත්‌තපරියාය සූත්‍රය
9. පඨමහත්ථපාදොපමසුත්තං 9. හත්‌ථපාදූපම සූත්‍රය
10. දුතියහත්ථපාදොපමසුත්තං 10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය
19. ආසීවිසවග්ගො 19. ආසිවිස වර්‍ගය
1. ආසීවිසොපමසුත්තං 1. ආසිවිසොපම සූත්‍රය
2. රථොපමසුත්තං 2. රථූපම සූත්‍රය
3. කුම්මොපමසුත්තං 3. කුම්‌මොපම සූත්‍රය
4. පඨමදාරුක්ඛන්ධොපමසුත්තං 4. දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
5. දුතියදාරුක්ඛන්ධොපමසුත්තං 5. දුතිය දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
6. අවස්සුතපරියායසුත්තං 6. අවස්‌සුතපරියාය සූත්‍රය
7. දුක්ඛධම්මසුත්තං 7. දුක්ඛධම්ම සූත්‍රය
8. කිංසුකොපමසුත්තං 8. කිංසුකොපම සූත්‍රය
9. වීණොපමසුත්තං 9. වීණොපම සූත්‍රය
10. ඡප්පාණකොපමසුත්තං 10. ඡප්පාණක සූත්‍රය
11. යවකලාපිසුත්තං 11. යවකලාපී සූත්‍රය