ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
27
සාවත්ථිනිදානං . ‘‘රූපස්සාහං, භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො රූපස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා රූපස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. රූපස්සාහං, භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො රූපස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා රූපස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. රූපස්සාහං, භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං රූපස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා රූපස්ස නිස්සරණං පඤ්ඤාය මෙ තං සුදිට්ඨං. වෙදනායාහං, භික්ඛවෙ... සඤ්ඤායාහං, භික්ඛවෙ... සඞ්ඛාරානාහං , භික්ඛවෙ... විඤ්ඤාණස්සාහං, භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො විඤ්ඤාණස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා විඤ්ඤාණස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. විඤ්ඤාණස්සාහං, භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො විඤ්ඤාණස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා විඤ්ඤාණස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. විඤ්ඤාණස්සාහං, භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං විඤ්ඤාණස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා විඤ්ඤාණස්ස නිස්සරණං පඤ්ඤාය මෙ තං සුදිට්ඨං. යාවකීවඤ්චාහං, භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං...පෙ.... අබ්භඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති (චෙතොවිමුත්ති (සී. පී. ක.)); අයමන්තිමා ජාති; නත්ථි දානි පුනබ්භවො’’’ති. ඡට්ඨං.
27
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම රූපයේ ආශ්වාදය සොයමින් හැසුරුනෙමි. රූපයේ යම් ආශ්වාදයක් වේනම් ඊට පැමිණියෙමි. යම්තාක් රූපයාගේ ආශ්වාදයක්වේද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම රූපයේ ආදීනව සොයමින් හැසුරුණෙමි රූපයේ යම් ආදීනවයක් වේද, ඊට පැමිණියෙමි. රූපයාගේ යම්තාක් ආදීනව වෙයිද, මා විසින් එය නුවණින් මනා කොට දක්නා ලදී.
“මහණෙනි, මම රූපයේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. රූපයේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. රූපයාගේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම වේදනාවේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් ආශ්වාදයක් වේද එයට පැමිණියෙමි. වේදනාවේ ආශ්වාදය යම්තාක්ද මා විසින් නුවණින් එය මනාකොට දක්නාලදී.
“මහණෙනි, මම වේදනාවේ ආදීනවය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් දෝෂයක් වේද, එයට පැමිණියෙමි. වේදනාවේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම වේදනාවේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. වේදනාවේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සඤ්ඤාවෙහි ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. සංඥාවෙහි යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවෙහි ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සංඥාවේ ආදීනව සොයමින් හැසුරුනෙමි. සංඥාවේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සංඥාවේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. සංඥාවේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවේ නිස්සරණය යම් තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සංස්කාරයන්ගේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නාලදී.
“මහණෙනි, මම සංස්කාරයන්ගේ ආදීනව සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සංස්කාරයන්ගේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ නිස්සරණය යම්තාක්ද මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම විඤ්ඤාණයේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම විඤ්ඤාණයේ ආදීනව සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ ආදීනව යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම විඤ්ඤාණයේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම යම් කලෙක මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
“මහණෙනි, මම යම් කලෙක පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ කළෙම්ද, එකල්හි මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ, බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා කළෙමි. මගේ අර්හත් ඵල විමුක්තිය ස්ථිරය. මේ අන්තිම ජාතියයි. නැවත ඉපදීමක් නැත යන ඥාන දර්ශනය මට පහළ විය.”
(හයවෙනි අස්සාද සූත්‍රය නිමි.)
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය