ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
26
සාවත්ථිනිදානං . ‘‘පුබ්බෙව (පුබ්බෙ (පී. ක.)) මෙ, භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව (බොධිසත්තස්ස (පී. ක.)) සතො එතදහොසි - ‘කො නු ඛො රූපස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො සඤ්ඤාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො සඞ්ඛාරානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො විඤ්ඤාණස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’න්ති? තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘යං ඛො රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපස්ස අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං රූපස්ස ආදීනවො. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපස්ස නිස්සරණං. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං , අයං වෙදනාය අස්සාදො (යා (ක.)). යං වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණං. යං සඤ්ඤං පටිච්ච උප්පජ්ජති...පෙ.... යං සඞ්ඛාරෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං සඞ්ඛාරානං අස්සාදො. යං (යෙ (සී. ක.)) සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං සඞ්ඛාරානං ආදීනවො. යො සඞ්ඛාරෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං සඞ්ඛාරානං නිස්සරණං. යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං විඤ්ඤාණස්ස අස්සාදො. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං විඤ්ඤාණස්ස ආදීනවො. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණස්ස නිස්සරණං’’’.
‘‘යාවකීවඤ්චාහං, භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං (අභිසම්බුද්ධො (සී.)). යතො ච ඛ්වාහං, භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං; අථාහං, භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති (චෙතොවිමුත්ති (සී. පී. ක.)); අයමන්තිමා ජාති; නත්ථි දානි පුනබ්භවො’’’ති. පඤ්චමං.
26
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, චතුස්සත්‍යය අවබෝධ කිරීමට පළමු බුදුනොවූ බොධිසත්වවූම මට මෙබඳු සිතක් ඇතිවිය. ‘රූපයාගේ ආශ්වාදය (රසවිඳීම) කුමක්ද? ආදීනවය (දෝෂය) කුමක්ද? නිස්සරණය (නිදහස්වීම) කුමක්ද? වේදනාවගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? සඤ්ඤාවගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? සංස්කාරයන්ගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? විඤ්ඤාණයගේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? කියායි. මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය.
‘රූපය නිසා යම්කිසි සැපයක්, සොම්නසක් ඇතිවේද මේ රූපයාගේ ආශ්වාදයයි. යම් රූපයක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුළුද, මේ රූපයගේ ආදීනවයයි. රූපයෙහි යම් ආශාව දුරුකිරීමක්, නැතිකිරීමක් වේද, මේ රූපයාගේ නිස්සරණයයි.
“වේදනාව නිසා යම්කිසි සැපයක්, සොම්නසක් ඇති වේද, මේ වේදනාවේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුකද, පෙරළෙන සුළුද, මේ වේදනාවේ ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරු කිරීමක්, නැතිකිරීමක් වේද, මේ වේදනාවේ නිස්සරණයයි.
‘සංඥාව නිසා යම්කිසි සැපයක්, සොම්නසක් ඇතිවේද, මේ සංඥාවේ ආශ්වාදයයි. යම් සංඥාවක් අනිත්‍යද, දුකද, පෙරලෙන සුළුද, මේ සංඥාවේ ආදීනවයයි. සංඥාවේ යම් ආශාව දුරු කිරීමක්, නැති කිරීමක් වේද, මේ සංඥාවේ නිස්සරණයයි.
‘සංස්කාරය නිසා යම් කිසි සැපයක්, සොම්නසක් ඇතිවේද, මේ සංස්කාරයන්ගේ ආශ්වාදයයි. යම් සංස්කාරයක් අනිත්‍යද, දුකද පෙරලෙන සුළුද, මේ සංස්කාරයාගේ ආදීනවයයි. සංස්කාරයන්හි යම් ආශාව දුරු කිරීමක්, නැති කිරීමක් වේද, ඒ සංස්කාරයන්ගේ නිස්සරණයයි.
“විඤ්ඤාණය නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇති වේද, ඒ විඤ්ඤාණයාගේ ආශ්වාදයයි. යම් විඤ්ඤාණයක් අනිත්‍යද, දුකද, පෙරළෙන සුළුද, මේ විඤ්ඤාණයාගේ ආදීනවයයි. විඤ්ඤාණයෙහි යම් ආශාව දුරු කිරීමක්, නැති කිරීමක් වේද, මේ විඤ්ඤාණයාගේ නිස්සරණයයි.’
‘මහණෙනි, යම්තාක් කල් මම මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
“මහණෙනි, යම් කලෙක මම මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙන්ද, ආදීනවය, ආදීනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ කෙළෙම්ද? එකල්හි මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත, ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි. මාගේ අර්හත්ඵල විමුක්තිය ස්ථිරය. මේ අන්තිම ජාතියයි. නැවත ඉපදීමක් නැත යන ඥාන දර්ශනය මට පහළ විය.”
(පස්වෙනි අස්සාද සූත්‍රය නිමි.)
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය