පුරේජාත මිශ්‍රකයට අනතුරු ව පශ්චාජ්ජාතමිශ්‍රකය වදාළ සේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි පච්ඡාජාත මූලක විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය, අවිගත සභාගය යි වාර තුනෙකි.
(1) පච්ඡාජාතමූලක විප්පයුත්ත සභාගයෙහි සකල පශ්චාජ්ජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “පච්ඡාජාතපච්චයා විප්පයුත්තෙ තීණි”
(2. 3.) අත්‍ථියා තීණි, අවිගතෙ තීණි.
ඝටනාව
එහි එක් ඝටනාවෙකි. ඒ මෙසේ ය: සකල පශ්චාජ්ජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “පච්ඡාජාත විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”