භව චක්‍රය
| භව චක්‍රය | |
|---|---|
| සංක්ෂෙපය | අඞ්ග |
| 1 සංක්ෂෙපය — අතීත හේතු — කිලෙසවට්ට, කම්මවට්ට | 1 අවිජ්ජා, 2 සඞ්ඛාර; තණ්හා, උපාදාන, භව |
| 2 සංක්ෂෙපය — වර්තමාන ඵල — විපාක වට්ට | 3 විඤ්ඤාණ, 4 නාමරූප, 5 සළායතන, 6 ඵස්ස, 7 වේදනා; ජාති, ජරාමරණ |
| 3 සංක්ෂෙපය — වර්තමාන හේතු — කිලෙසවට්ට, කම්මවට්ට | 8 තණ්හා, 9 උපාදාන, 10 භව; අවිජ්ජා, සඞ්ඛාර |
| 4 සංක්ෂෙපය — අනාගත ඵල — විපාක වට්ට | 11 ජාති, 12 ජරාමරණ; විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා |
| සන්ධි | ස්ථානය |
| 1 හේතුඵල සන්ධිය | සඞ්ඛාර හා විඤ්ඤාණ අතර |
| 2 ඵලහේතු සන්ධිය | වේදනා හා තණ්හා අතර |
| 3 හේතුඵල සන්ධිය | භව හා ජාති අතර |